Mage Chuti Du Lyrics by Indunil Andaramana
Mage Chuti Du (මගේ චූටි දූ) is a Sinhala song sung by Indunil Andaramana. The lyrics were written by Janaka Prabath Rupasinghe, and the music is composed by Gihen Nishan. This page presents the Mage Chuti Du lyrics in Sinhala script (මගේ චූටි දූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Chuti Du |
|---|---|
| SINGER | Indunil Andaramana |
| LYRICIST | Janaka Prabath Rupasinghe |
| COMPOSER | Gihen Nishan |
| VIEWS | 22 |
| UPDATED |
Mage Chuti Du Lyrics
Mage chooti du balanna ma giyada
Maha vessak aeda vetuna ae man da
Vatapita baluwath kawuruth naethi handa
(Mage aadare kiwa kae gahala...//)
Ae sudu doni numba thaniyen inne
Ae numba ma hata ennata nokiyanne
Ma mehi aawath numba durakai inne
(Ae maata numbage hadavath naesenne...//)
Mage chooti du...
Mal gaswala mal pipila paravenne
Ae mal vitarada numbae thaniyata inne
Nihandawa sitiyath aes naeha uhulanne
(Aeva makannada maha vesi aeda vetune...//)
Mage chooti du....මගේ චූටි දූ ගී පද
මගේ චූටි දූ බලන්න මා ගියදා
මහ වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා
වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා
(මගේ ආදරේ කීවා කෑ ගහලා...//)
ඇයි සුදු දෝණි නුඹ තනියෙන් ඉන්නේ
ඇයි නුඹ මා හට එන්නට නොකියන්නේ
මා මෙහි ආවත් නුඹ දුරකයි ඉන්නේ
(ඇයි මට නුඹගේ හඬවත් නෑසෙන්නේ...//)
මගේ චූටි දූ...
මල් ගස්වල මල් පිපිලා පරවෙන්නේ
ඒ මල් විතරද නුඹේ තනියට ඉන්නේ
නිහඬව සිටියත් ඇස් නැහැ උහුලන්නේ
(ඒවා මකන්නද මහ වැසි ඇද වැටුණේ...//)
මගේ චූටි දූ....
Performances of Mage Chuti Du
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Chuti Du” on YouTube.
Live Performances · 3
▶Liveමගේ චූටි දූ Mage Chuti Du | Indunil Andramana Sajje Live Band Show Raga Nikaweratiya 2021 Live ShowSAJJE PRODUCTION
▶Liveඉදුනිල් අන්ද්‍රමාන්න සහරා ෆ්ලෑෂ් සමග "මගේ චූටි දූ බලන්න "/Sahara Flash with Indunil/Live Show 2020Sithroo Video Production
▶Live𝗠𝗔𝗚𝗘 𝗖𝗛𝗨𝗧𝗜 | මගේ චුටී දු බලන්න මා ගියා දා | Indunil Andramana D7th මචානෝ at KasagalaRuwan Music
Cover Versions · 12
▶CoverMage Chuti Du - Indunil Andramana [www.hirutv.lk]Hiru Life Music
▶Coverමගේ චූටි දූ | Mage chuti du @ Indunil andramanaDhanushka weerawarnakula
▶Coverමගේ චූටි දූ බලන්න - ඉඳුනිල් අන්ද්‍රමාන්න All Right සමඟ (Mage Chuti Du - Indunil Andaramana)Ganga Video Team
▶CoverMage Chuti Du Indunil Andramana Sinhala Aluth Sindu 2016 New Songsඅළුත් සිංදු
▶CoverMage Chuti Du (මගේ චූටි දූ) - Indunil Andramana, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverIndunil Andramanna - මගේ චූටි දූ බලන්න (Sahara Flash Mirigama 2018)Ganga Video Team
▶Coverමගේ චූටි දූ | Mage chuti du | Indunil andramana with Machanonimfocus live
▶CoverMage chuti du blanna මගේ චූටි දූ බලන්න සංවේදනා රහට තිලිණ අයියගෙ හඩින් 071 6070351Isuru Gajanayake
▶Coverමගේ චූටි දූ බලන්න...| Mage Chuti Doo Balanna...RK CREATIONS
▶Covermage chuti du ( මගේ චූටි දූ ) indunil andramana ඉඳුනිල් අන්ද්‍රමාන Aggra සමග ( එක් පියෙකුගේ වේදනාව)Sameera chathuranga
▶CoverMage Chuti Du (මගේ චූටි දූ) | Indunil Andramana | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverIndunil Andaramana New Song | මගේ චූටි දූ බලන්න | Arrowstar සමඟ Mage Chuti Du | Modara Blue mandelOrange Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Chuti Du LyricsMage Chuti Du Lyrics Englishමගේ චූටි දූමගේ චූටි දූ ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsGihen Nishan ComposerJanaka Prabath Rupasinghe Lyricist