Tharaha Unath Mata Innata Ba Lyrics
“Taraha wunath mata innata bae” (තරහා වුනත් මට ඉන්නට බෑ), Tharaha Unath Mata Innata Ba (තරහා වුනත් මට ඉන්නට බෑ) lyrics: a Sinhala love song sung by Indunil Andaramana, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරහා වුනත් මට ඉන්නට බෑ ගී පද, and many know it simply as Taraha wunath.
| SONG | Tharaha Unath Mata Innata Ba |
|---|---|
| SINGER | Indunil Andaramana |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Tharaha Unath Mata Innata Ba Lyrics Singlish
Taraha wunath mata innata bae
Oya aesdeka mata mathak welaa
Katha nokara siti dawasaama paalui
Innata bae thaw aeth welaa
Oyaata man aadare .... oyaata vitharai aadare //
Oyaata vitharai aadare
Nodaeka inna haema mohotak gaanae
Aes deka kandulin theth wenawaa //
Husma watena haema mohotak gaanae
Oyaaa gaenata mata sihiwenawaa
Oyaata man aadare .... oyaata vitharai aadare //
Oyaata vitharai aadare
Taraha unath nae tarahak maage
Oyaa thamai jeewithae maage //
Thaw eka saerayak samaawa dennakoo
Oyaawa handawan nae aayae
Oyaata man aadare .... oyaata vitharai aadare //
Oyaata vitharai aadareතරහා වුනත් මට ඉන්නට බෑ ගී පද
තරහා වුනත් මට ඉන්නට බෑ
ඔය ඇස්දෙක මට මතක් වෙලා
කතා නොකර සිටි දවසම පාළුයි
ඉන්නට බෑ තව ඈත් වෙලා
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ
නොදැක ඉන්න හැම මොහොතක් ගානේ
ඇස් දෙක කඳුළින් තෙත් වෙනවා //
හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ
ඔයා ගැනට මට සිහිවෙනවා
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ
තරහ උනත් නෑ තරහක් මාගේ
ඔයා තමයි ජීවිතේ මගේ //
තව එක සැරයක් සමාව දෙන්නකෝ
ඔයාව හඬවන් නෑ ආයේ
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේRelated Songs and Tags
Tharaha Unath Mata Innata Ba LyricsTharaha Unath Mata Innata Ba Lyrics Englishතරහා වුනත් මට ඉන්නට බෑතරහා වුනත් මට ඉන්නට බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist