Kaha Siwura Darannata Lyrics
“Kaha sivura darannata kampa wunida mage puta” (කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා), Kaha Siwura Darannata (කහ සිවුර දරන්නට) lyrics: a Sinhala song about a son sung by Indunil Andaramana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කහ සිවුර දරන්නට ගී පද, and many know it simply as Kaha sivura.
| SONG | Kaha Siwura Darannata |
|---|---|
| SINGER | Indunil Andaramana |
| CATEGORY | Son |
| VIEWS | 13 |
| UPDATED |
Kaha Siwura Darannata Lyrics Singlish
Kaha sivura darannata kampa wunida mage puta
Galapenneti senehasakata haras wunu nisa
Viruddha wune pelanthiyata nogalapena nisa
Samawenna mama waradak kala mage puta.....
(Paramparawema budale obata mage pute
Eya athhara mahana wela game pansale....//)
Kurulu kuduwak kaduwama paw pireyi pute
E wage man akusalayak petalunada pute.....
Kaha sivura......
(Mahana wela obata dukak naene mage pute
Oba pem kala aya handaddi dukai mata pute...//)
E kala paw jeewithema wada denawa pute
Banak kiyala hitha niwanna mage budu pute......
Kaha sivura.....කහ සිවුර දරන්නට ගී පද
කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා
ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා
විරුද්ධ වුනේ පැලැන්තියට නොගැලපෙන නිසා
සමාවෙන්න මම වරදක් කළා මගේ පුතා.....
(පරම්පරාවෙම බූදලේ ඔබට මගේ පුතේ
එය අත්හැර මහණ වෙලා ගමේ පන්සලේ....//)
කුරුලු කූඩුවක් කැඩුවම පව් පිරෙයි පුතේ
ඒ වගේ මං අකුසලයක පැටළුණාද පුතේ.....
කහ සිවුර......
(මහණ වෙලා ඔබට දුකක් නෑනේ මගේ පුතේ
ඔබ පෙම් කළ ඇය හඬද්දි දුකයි මට පුතේ...//)
ඒ කළ පව් ජීවිතේම වද දෙනවා පුතේ
බණක් කියලා හිත නිවන්න මගේ බුදු පුතේ......
කහ සිවුර.....
Performances of Kaha Siwura Darannata
Cover versions, live performances, and reality-show contestant performances of “Kaha Siwura Darannata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaha Siwura Darannata LyricsKaha Siwura Darannata Lyrics Englishකහ සිවුර දරන්නටකහ සිවුර දරන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics
