Song Details: Singer & Composer Information
Machano Lyrics in Sinhala (මචානෝ ගී පද) and English by Indunil Andaramana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Machano
👁️ VIEWS
3

Machano Lyrics

Panthiye anthima peliyeye jeewitha sathahan kopi kale
Umbai mamai neda macho machano e machano
Machano machano
Ranchuwe inna sandhiye thun hithe adare panagiye
Umbai mamai neda macho machano machano machano
Machano machano machano machano machano...

Sama amara sal mal gena sew kaale indala
Premadura olmadaya giyama thanikarala
Lokayakma nohonda kiya paradal kala minisa
Mata watinawa numba kiya langin hitiya mithura
Numbai mamai neda ekata hitiye machano e machano
Machano machano machano machano machano machano...

Miliyanayak sihina sithe miyadunama perada
Wetuna thanin nagitinnata athwela wi sitiya
Dinana data sinaha naga selfie gahana janaya
Athara nihanda sellipiyai mage honda mithura
Numbai mamai neda ekata hitiye machano machano
Machano machano machano machano machano machano...

මචානෝ ගී පද

පන්තියේ අන්තිම පේළියේ ජීවිත සටහන් කොපි කළේ
උඹයි මමයි නේද මචෝ මචානෝ එ් මචානෝ 
මචානෝ මචානෝ
රංචුවේ ඉන්නා සන්ධියේ තුන් හිතේ ආදරේ පැනගියේ
උඹයි මමයි නේද මචෝ මචානෝ  මචානෝ මචානෝ
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

සාමා අමර සල් මල් ගැන සෙව් කාලේ ඉඳලා
ප්‍රේමාදුර ඔල්මාදය ගියාම තනිකරලා
ලෝකයක්ම නොහොඳ කියා පරඬැල් කල මිනිසා
මට වටිනවා නුඹව කියා ළඟින් හිටිය මිතුරා
නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ  ඒ මචානෝ 
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

මිලියනයක් සිහින සිතේ මියැදුනාම පෙරදා 
වැටුණ තැනින් නැගිටින්නට අත්වැල වී සිටියා
දිනන දාට සිනහා නගා සෙල්ෆි ගහන ජනයා
අතර නිහඬ සෙල්ලිපියයි මගේ හොඳම මිතුරා
නුඹයි මමයි නේද එකට හිටියේ මචානෝ මචානෝ 
මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ මචානෝ...

Frequently Asked Questions

Who sang Machano?

Indunil Andaramana performed Machano. Indunil Andaramana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Machano complete lyrics?

You can find the complete Machano lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Machano?

Machano has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මචානෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මචානෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Machano LyricsMachano Song LyricsMachano Lyrics Englishමචානෝ Lyricsමචානෝ ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsAndaramana Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Machano" or discuss the lyrics with other music lovers.

Loading comments...