Adaraya Namin Hitha Purana Perum Lyrics
“Adaraya namin hita purana perum” (ආදරය නමින් හිත පුරන පෙරුම්), Adaraya Namin Hitha Purana Perum (ආදරය නමින් හිත පුරන පෙරුම්) lyrics: a Sinhala heartbreak song sung by Indunil Andaramana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරය නමින් හිත පුරන පෙරුම් ගී පද.
| SONG | Adaraya Namin Hitha Purana Perum |
|---|---|
| SINGER | Indunil Andaramana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Adaraya Namin Hitha Purana Perum Lyrics Singlish
Adaraya namin hita purana perum
Oba danwa nam pem hitaka taram
Herayada iting yali noena sitin
Adarayaka gindara winda athi nam
Oba yanna giyath nogiyama wageyi
Duk kandulu susum gena nogiye kimai
Oba namin awilena sita mageyi
Me helana susum obagemai tamai
Adaraya namin ....
Oba aiti wunath adaraya namin
Sansare purawata oba obageyi
Oba namin rathu wena desa mageyi
Sanasenna helana me kandulu obeyi
Adaraya namin ....ආදරය නමින් හිත පුරන පෙරුම් ගී පද
ආදරය නමින් හිත පුරන පෙරුම්
ඔබ දන්වා නම් පෙම් හිතක තරම්
හැරයාද ඉතිං යළි නොඑන සිතින්
ආදරයක ගින්දර විඳ ඇති නම් //
ඔබ යන්න ගියත් නොගියාම වගෙයි
දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි //
ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි
මේ හෙලන සුසුම් ඔබගේම තමයි
ආදරය නමින් ....
ඔබ අයිති වුණත් ආදරය නමින්
සංසාරේ පුරාවට ඔබ ඔබගෙයි //
ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි
සැනසෙන්න හෙලනා මේ කඳුළු ඔබෙයි
ආදරය නමින් ....Related Songs and Tags
Adaraya Namin Hitha Purana Perum LyricsAdaraya Namin Hitha Purana Perum Lyrics Englishආදරය නමින් හිත පුරන පෙරුම්ආදරය නමින් හිත පුරන පෙරුම් ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics