Manik Gan Therata Lyrics
“Manik gan therata api awa nadiye diyen paw kili soda” (මැණික් ගං තෙරට අපි ආවා නදීයේ දියෙන් පව් කිලි සෝදා): Manik Gan Therata (මැණික් ගං තෙරට) lyrics, a Sinhala Buddhist devotional song sung by Indunil Andaramana and Theekshana Anuradha, with words by Ganesh Baddage and music by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මැණික් ගං තෙරට ගී පද.
| SONG | Manik Gan Therata |
|---|---|
| SINGER | Indunil Andaramana, Theekshana Anuradha |
| LYRICIST | Ganesh Baddage |
| COMPOSER | Theekshana Anuradha |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 23 |
| UPDATED |
Manik Gan Therata Lyrics Singlish
Manik gan therata api awa nadiye diyen paw kili soda
Weda siti adawiye hisa gawa surindu wandinnata api awa........
Bara hara wi dahasak yodun gewa
Samindun langadi kiyanemi duka sitin handa
Harohara handa sakwala gigum dena
Obe saranai api pathanne reya da diwa......
Manik gan therata......
Mayura wahanaya matha hinda deneth yoma
Pin manda nara kalata kala mana anukampa
Harohara handa sakwala gigum dena
Obe saranai api pathanne reya da diwa......
Manik gan therata......මැණික් ගං තෙරට ගී පද
මැණික් ගං තෙරට අපි ආවා නදීයේ දියෙන් පව් කිලි සෝදා
වැඩ සිටි අඩවියේ හිස ගාවා සුරිඳු වඳින්නට අපි ආවා........
භාර හාර වී දහසක් යොදුන් ගෙවා
සමිඳුන් ළඟදී කියනෙමි දුක සිතින් හඬා
හරෝහරා හඬ සක්වල ගිගුම් දෙනා
ඔබේ සරණයි අපි පතන්නේ රැය ද දිවා......
මැණික් ගං තෙරට......
මයුර වාහනය මත හිඳ දෙනෙත් යොමා
පින් මඳ නර කැලට කළ මැන අනුකම්පා
හරෝහරා හඬ සක්වල ගිගුම් දෙනා
ඔබේ සරණයි අපි පතන්නේ රැය ද දිවා......
මැණික් ගං තෙරට......
Performances of Manik Gan Therata
Cover versions, live performances, and reality-show contestant performances of “Manik Gan Therata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manik Gan Therata LyricsManik Gan Therata Lyrics Englishමැණික් ගං තෙරටමැණික් ගං තෙරට ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsTheekshana Anuradha ComposerGanesh Baddage Lyricist

