Ammage Mal Mal Sariya Andala Lyrics
“ammage mal mal saariya endala” (අම්මගේ මල් මල් සාරිය ඇඳලා), Ammage Mal Mal Sariya Andala (අම්මගේ මල් මල් සාරිය ඇඳලා) lyrics: a Sinhala children's song sung by Natasha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්මගේ මල් මල් සාරිය ඇඳලා ගී පද.
| SONG | Ammage Mal Mal Sariya Andala |
|---|---|
| SINGER | Natasha Perera |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 33 |
| UPDATED |
Ammage Mal Mal Sariya Andala Lyrics Singlish
ammage mal mal saariya endala
akkage adi usa sapattu daala
loku poth mityak turulu karan
mama sellam isakoleta yanava
koombi sisun hata akuru kiya denava
kavuruda iye paasal nave
kavuruda mavagen liyum genaave
kavuruda lamune iye mama dun
kavi paadam keruwe
saenda ahase paata genella
sithuwama hada keruwe
ammage mal mal....
anna bole ape akka dekka
menna bole ape amma enava
lamaini ada athi paadam ivarai
panthiya daen avasan
aaye davasak pama novila yali ennata puluwanඅම්මගේ මල් මල් සාරිය ඇඳලා ගී පද
අම්මගේ මල් මල් සාරිය ඇඳලා
අක්කගේ අඩි උස සපත්තු දාලා
ලොකු පොත් මිටියක් තුරුළු කරන්
මම සෙල්ලම් ඉසකෝලෙට යනවා
කූඹි සිසුන් හට අකුරු කියා දෙනවා
කව්රුද ඊයේ පාසල් නාවේ
කව්රුද මවගෙන් ලියුම් ගෙනාවේ
කව්රුද ළමුනේ ඊයේ මම දුන්
කවි පාඩම් කෙරුවේ
සැන්දෑ අහසේ පාට ගෙනැල්ලා
සිතුවම හැඩ කෙරුවේ
අම්මගේ මල් මල්....
අන්න බොලේ අපෙ අක්කා දැක්කා
මෙන්න බොලේ අපෙ අම්මා එනවා
ළමයිනි අද ඇති පාඩම ඉවරයි
පන්තිය දැන් අවසන්
ආයේ දවසක පමා නොවීලා යලි එන්නට පුළුවන්Performances of Ammage Mal Mal Sariya Andala
Cover versions, live performances, and reality-show contestant performances of “Ammage Mal Mal Sariya Andala” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ammage Mal Mal Sariya Andala LyricsAmmage Mal Mal Sariya Andala Lyrics Englishඅම්මගේ මල් මල් සාරිය ඇඳලාඅම්මගේ මල් මල් සාරිය ඇඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics
