Song Details: Singer & Composer Information
Arumosam Lyrics in Sinhala (අරුමෝසම් ගී පද) and English by Hiran Thenuwara and Natasha Perera, written by Randika Amarasuriya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Arumosam
✍️ LYRICIST
👁️ VIEWS
0

Arumosam Lyrics

Pahan kanuwe hewana tamai hemada ape urume 
Ena deyiyo koi doheda anukampa keruwe 
Pinak nati apata na guru gedarin dora arune 
Me dewal nohita numba taru genapan ahase.......

Arumosam sellam badu deka nadan negani 
Igili giya motoriyeen satayak labuni 
Pavule kusagini niwanna eken pan labuni 
Man enaturu weedikone hitapan maye negani 
Hitapan maye negani.......

Dadayam ballan numbatath iwa karana dawase 
Palak hada nogathtothin maye hita mata des de 
Mala pabalu diha tawath balanne na ayyandi 
Muwa wela kadapil langa ahase taru ganinnemi........

Arumosam.......
(Numba enaturu weedi kone innam ayyandi.......//)

Arumosam.......
(Numba enaturu weedi kone innam ayyandi.......////)

අරුමෝසම් ගී පද

පහන් කණුවේ හෙවණ තමයි හැමදා අපේ උරුමේ 
එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ 
පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ 
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ.......

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඬන් නැගණි 
ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුණි 
පවුලේ කුසගිනි නිවන්න එකෙන් පණ ලැබුණි 
මං එනතුරු වීදිකොණේ  හිටපන් මයේ නැගණි 
හිටපන් මයේ නැගණි.......

දඩයම් බල්ලන් නුඹටත් ඉව කරනා දවසේ 
පැලක් හදා නොගත්තෝතින් මයේ හිත මට දෙස් දේ 
මාල පබළු දිහා තවත් බලන්නේ නෑ අයියණ්ඩි 
මුවා වෙලා කඩපිල් ළඟ අහසේ තරු ගනින්නෙමි........

අරුමෝසම්.......
(නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි.......//)

අරුමෝසම්.......
(නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි.......////)

Frequently Asked Questions

Who sang Arumosam?

Hiran Thenuwara performed Arumosam. Hiran Thenuwara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Arumosam lyrics?

The lyrics for Arumosam were written by Randika Amarasuriya. Randika Amarasuriya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Arumosam complete lyrics?

You can find the complete Arumosam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Arumosam?

Arumosam has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අරුමෝසම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අරුමෝසම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Arumosam LyricsArumosam Song LyricsArumosam Lyrics Englishඅරුමෝසම් Lyricsඅරුමෝසම් ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara LyricsThenuwara Song LyricsRandika Amarasuriya Lyricist
Comments & Discussion

Share your thoughts about "Arumosam" or discuss the lyrics with other music lovers.

Loading comments...