Eha Gedara Ha Patiya Lyrics
“ehaa gedara haa petiyaa” (එහා ගෙදර හා පැටියා), Eha Gedara Ha Patiya (එහා ගෙදර හා පැටියා) lyrics: a Sinhala children's song sung by Natasha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එහා ගෙදර හා පැටියා ගී පද, and many know it simply as ehaa gedara.
| SONG | Eha Gedara Ha Patiya |
|---|---|
| SINGER | Natasha Perera |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 12 |
| UPDATED |
Eha Gedara Ha Patiya Lyrics Singlish
ehaa gedara haa petiyaa
kadulla langa di dutuwaa
man allannata heduwaa
ohu pana yannata heduwaa…//
sudu paatata pulun godak
vaage lassana petiyek
kan peti deka digai hugak
allannata hitei bayai…
mage mithure undupiyaliya dekalaa
thola kata selaave
hadaganna mata sitimuth
numbahata mama aadareyi…//////එහා ගෙදර හා පැටියා ගී පද
එහා ගෙදර හා පැටියා
කඩුල්ල ළඟ දී දුටුවා
මං අල්ලන්නට හැදුවා
ඔහු පැන යන්නට හැදුවා…//
සුදු පාටට පුළුන් ගොඩක්
වාගේ ලස්සන පැටියෙක්
කන් පෙති දෙක දිගයි හුඟක්
අල්ලන්නට හිතෙයි බයයි…
මගේ මිතුරේ උඳුපියලිය දැකලා
තොල කට සෙලවේ
හදාගන්න මට සිතිමුත්
නුඹහට මම ආදරෙයි…//////
Performances of Eha Gedara Ha Patiya
Cover versions, live performances, and reality-show contestant performances of “Eha Gedara Ha Patiya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eha Gedara Ha Patiya LyricsEha Gedara Ha Patiya Lyrics Englishඑහා ගෙදර හා පැටියාඑහා ගෙදර හා පැටියා ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics
