Induwara Neela Neth Piyalle Lyrics by Natasha PereraPrihan Madappuli
Induwara Neela Neth Piyalle (ඉඳුවර නීල නෙත් පියල්ලේ) is a Sinhala song sung by Natasha Perera and Prihan Madappuli. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Radeesh Vandebona. This page presents the Induwara Neela Neth Piyalle lyrics in Sinhala script (ඉඳුවර නීල නෙත් පියල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Induwara Neela Neth Piyalle |
|---|---|
| SINGER | Natasha Perera, Prihan Madappuli |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 7 |
| UPDATED |
Induwara Neela Neth Piyalle Lyrics
Induwara neela neth piyalle vikasitha aadare igille
Oba rahasin oba rahasin mumunanadaa mata lang welaa vigasin
Amathu saenin hanguwan mage jeewithe aluth kawiyak wuna
Hitha pirunaa oba asure hiti vigase eyai aadare
Mama obamai oba mamamai api apimai.......
Raa thunyame man thani yahane
Heethalen devi devi duk windi kaale maewuna daese
E edaa jeewithe laa wehi poda yatin oba samagin eti
Man awidinannam sithiwili ime
Mage aadari soyaa mal maawathe.......
Raa thunyame maa hith maane aeida ingi bingi kale
Mal mal heene mal oville man ohe paa wune
E sithiwili ime oba samagin mese
Man piyabannam vihangek wage
Mage jeewithe soyaa his waa thale.......
Induwara neela neth.......ඉඳුවර නීල නෙත් පියල්ලේ ගී පද
ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ
ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙලා විගසින්
ඇමතු සැනින් හැඟුමන් මගේ ජීවිතේ අලුත් කවියක් වුණා
හිත පිරුණා ඔබ ඇසුරේ හිටි විගසේ එයයි ආදරේ
මම ඔබමයි ඔබ මමමයි අපි අපිමයි.......
රෑ තුන්යාමේ මං තනි යහනේ
හීතලෙන් දැවි දැවි දුක් විඳි කාලේ මැවුණා දෑසේ
ඒ එදා ජීවිතේ ලා වැහි පොද යටින් ඔබ සමගින් එති
මං ඇවිදින්නම් සිතිවිලි ඉමේ
මගේ ආදරි සොයා මල් මාවතේ.......
රෑ තුන්යාමේ මා හිත් මානේ ඇයිද ඉඟි බිඟි කළේ
මල් මල් හීනේ මල් ඕවිල්ලේ මං ඔහේ පා වුණේ
ඒ සිතිවිලි ඉමේ ඔබ සමගින් මෙසේ
මං පියඹන්නම් විහඟෙක් වගේ
මගේ ජීවිතේ සොයා හිස් වා තලේ.......
ඉඳුවර නීල නෙත්.......
Related Songs and Tags
Induwara Neela Neth Piyalle LyricsInduwara Neela Neth Piyalle Lyrics Englishඉඳුවර නීල නෙත් පියල්ලේඉඳුවර නීල නෙත් පියල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera LyricsRadeesh Vandebona ComposerNilar N Cassim Lyricist