Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) Lyrics
“dura aeta aeta durin durata piyaabanna aasai” (දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි), Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) (දුර ඈත ඈත දුරින් දුරට (දඟමල්ල ටෙලිනාට්‍ය තේමා ගීතය)) lyrics: a Sinhala inspirational song sung by Natasha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is දුර ඈත ඈත දුරින් දුරට (දඟමල්ල ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද, and many know it simply as dura aeta.
| SONG | Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) |
|---|---|
| SINGER | Natasha Perera |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 16 |
| UPDATED |
Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) Lyrics Singlish
dura aeta aeta durin durata piyaabanna aasai
ae aeta durin lassana de arang enna aasai
tatu sira karanne nati nam
sita baya karanne nati nam
(aes arinna nam epaalu
api hondatama bayavelu...//)
aet kohoma aes vahagena
innada api yaalu
aes arinna api aasai
baya novi inna aasai
(durin inna irai handai allannata hituna...//)
ae iren handen eliya godak arang enna hituna
aragena mata baya natinam
api dinuma arang ennnam
taraha venne nae kiyanne
apita aadarei kiyanne
dura aeta aeta durin durata piyaabanna aasai....
hithe pipena aadareyen paara kiyaave
atin atata bandi atavela apiva rakeevi
lala laala laala laalaa...
lala laala laala lala laa...
lala laala laala laalaa...
lala laala laala lala laa...දුර ඈත ඈත දුරින් දුරට (දඟමල්ල ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද
දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි
ඒ ඈත දුරින් ලස්සන දේ අරන් එන්න ආසයි
තටු සිර කරන්නෙ නැති නම්
සිත බය කරන්නෙ නැති නම්
(ඇස් අරින්න නම් එපාලු
අපි හොඳටම බයවේලු...//)
ඒත් කොහොම ඇස් වහගෙන
ඉන්නද අපි යාළු
ඇස් අරින්න අපි ආසයි
බය නොවී ඉන්න ආසයි
(දුරින් ඉන්න ඉරයි හඳයි අල්ලන්නට හිතුනා...//)
ඒ ඉරෙන් හඳෙන් එලිය ගොඩක් අරන් එන්න හිතුනා
අරගෙන මට බය නැතිනම්
අපි දිනුම අරන් එන්නම්
තරහ වෙන්නෙ නෑ කියන්න
අපිට ආදරෙයි කියන්න
දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි....
හිතේ පිපෙන ආදරයෙන් පාර කියාවේ
අතින් අතට බැඳි අත්වැල අපිව රකීවී
ලල ලාල ලාල ලාලා...
ලල ලාල ලාල ලල ලා...
ලල ලාල ලාල ලාලා...
ලල ලාල ලාල ලල ලා...Related Songs and Tags
Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) LyricsDura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song) Lyrics Englishදුර ඈත ඈත දුරින් දුරට (දඟමල්ල ටෙලිනාට්‍ය තේමා ගීතය)දුර ඈත ඈත දුරින් දුරට (දඟමල්ල ටෙලිනාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics