Wadu Kurulu Yaluwe Lyrics by Natasha Perera
Wadu Kurulu Yaluwe (වඩු කුරුළු යාළුවේ) is a Sinhala song sung by Natasha Perera. This page presents the Wadu Kurulu Yaluwe lyrics in Sinhala script (වඩු කුරුළු යාළුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadu Kurulu Yaluwe |
|---|---|
| SINGER | Natasha Perera |
| VIEWS | 6 |
| UPDATED |
Wadu Kurulu Yaluwe Lyrics
Wadu kurulu yaluwe numba numbe paduwe
Hadana punchi ge dakakama mata hari pudumai
Numbe kooduway mata innata aasai...
Watin pitin kedi soyalala
Punchi hotin kedi wiyala
Hadana punchi ge athulata
Awith inna hari aasai...
Wadu kurulu yaluwe...
Honda padam hondin igena
Diviya dinu hati kadimai
Koodu hadana e padama
Ahan hitiye numba vitarai...
Wadu kurulu yaluwe...වඩු කුරුළු යාළුවේ ගී පද
වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ
හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි
නුඹේ කූඩුවේ මට ඉන්නට ආසයි...//
වටින් පිටින් කෙඳි සොයලා
පුංචි හොටින් කෙඳි වියලා
හදන පුංචි ගේ ඇතුළට
ඇවිත් ඉන්න හරි ආසයි...//
වඩු කුරුළු යාළුවේ...
හොඳ පාඩම් හොඳින් ඉගෙන
දිවිය දිනූ හැටි කදිමයි
කූඩු හදන ඒ පාඩම
අහන් හිටියේ නුඹ විතරයි...//
වඩු කුරුළු යාළුවේ...//
Related Songs and Tags
Wadu Kurulu Yaluwe LyricsWadu Kurulu Yaluwe Lyrics Englishවඩු කුරුළු යාළුවේවඩු කුරුළු යාළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics