Adarei Man Adarei Lyrics by Natasha PereraRadeesh Vandebona
Adarei Man Adarei (ආදරෙයි මං ආදරෙයි) is a Sinhala song sung by Natasha Perera and Radeesh Vandebona. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Adarei Man Adarei lyrics in Sinhala script (ආදරෙයි මං ආදරෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarei Man Adarei |
|---|---|
| SINGER | Natasha Perera, Radeesh Vandebona |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 155 |
| UPDATED |
Adarei Man Adarei Lyrics
Adarei man adarei me lowe katat wada
Sattamai boruwak nowe mage aes palla
Kawadawath obe oya adareta pitu pa
Mama nae hindinne mage jeewithe athi thura
(Bhawen bhawe... bhawen bhawe
Api me wage adaren
Imu saemadama wenwa noyanaa se.....//)
Wasanthayak men hade nawathen soyaa
Ananthayak adare gena ahuralaa
Urahise hisa thiyaa hadawathe dawathilaa
Oba magen monawado illuwe
(Bhawen bhawe... bhawen bhawe
Api me wage adaren
Imu saemadama wenwa noyanaa se.....//)
Pahan wetak men lowe ghanandura niwaa
Niranthare maa langin shakthiya welaa
Oba mage pan wagei haegenawaa hama welae
Hamuwnath shoka duk jeewithe......
Adarei man adarei......ආදරෙයි මං ආදරෙයි ගී පද
ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා
සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා
කවදාවත් ඔබේ ඔය ආදරේට පිටු පා
මම නෑ හිඳින්නේ මගේ ජීවිතේ ඇති තුරා
(භවෙන් භවේ... භවෙන් භවේ
අපි මේ වගේ ආදරෙන්
ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ.....//)
වසන්තයක් මෙන් හදේ නවාතැන් සොයා
අනන්තයක් ආදරේ ගෙන අහුරලා
උරහිසේ හිස තියා හදවතේ දැවටිලා
ඔබ මගෙන් මොනවදෝ ඉල්ලුවේ
(භවෙන් භවේ... භවෙන් භවේ
අපි මේ වගේ ආදරෙන්
ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ.....//)
පහන් වැටක් මෙන් ලොවේ ඝනඳුර නිවා
නිරන්තරේ මා ළඟින් ශක්තිය වෙලා
ඔබ මගේ පණ වගෙයි හැඟෙනවා හැම වෙලේ
හමුවුණත් ශෝක දුක් ජීවිතේ......
ආදරෙයි මං ආදරෙයි......
Related Songs and Tags
Adarei Man Adarei LyricsAdarei Man Adarei Lyrics Englishආදරෙයි මං ආදරෙයිආදරෙයි මං ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist