Bedda Udin Mal Wessa Lyrics
“Badda udin mal wessa wahinawa” (බැද්ද උඩින් මල් වැස්ස වහිනවා), Bedda Udin Mal Wessa (බැද්ද උඩින් මල් වැස්ස) lyrics: a Sinhala song about nature sung by Natasha Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Badda udin, and in Sinhala it is බැද්ද උඩින් මල් වැස්ස ගී පද.
| SONG | Bedda Udin Mal Wessa |
|---|---|
| SINGER | Natasha Perera |
| CATEGORY | Nature |
| VIEWS | 24 |
| UPDATED |
Bedda Udin Mal Wessa Lyrics Singlish
Badda udin mal wessa wahinawa
Idda saman sudu piwwa pipenawa
Sadda natiwa ha pancho adenawa
Landa pura un pinum gahanawa...
Nedda age mal pipunu lathawan
Wendu kurulu gi mukulu hinawan//
Sindu kiyayi podi malu rale un
Menna kiyanawa rahas kathawan...
Badda udin...
Ahasa wasagen ridi walawan
Pirunu sina di mukulu lathawen
Piyasala yana punchi kurullan
Ahinsakailu apata wada...
Badda udin...//බැද්ද උඩින් මල් වැස්ස ගී පද
බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා
සද්ද නැතිව හා පැංචෝ ඇදෙනවා
ලන්ද පුරා උන් පිනුම් ගහනවා...
නැද්ද අගේ මල් පිපුණු ලතාවන්
වැන්දු කුරුලු ගී මුකුලු හිනාවන්//
සින්දු කියයි පොඩි මාලු රැලේ උන්
මෙන්න කියනවා රහස් කතාවන්...
බැද්ද උඩින්...
අහස වසාගෙන රිදී වළාවන්
පිරුණු සිනා දී මුකුලු ලතාවෙන්
පියාසලා යන පුංචි කුරුල්ලන්
අහිංසකයිලු අපට වඩා...
බැද්ද උඩින්...//
Related Songs and Tags
Bedda Udin Mal Wessa LyricsBedda Udin Mal Wessa Lyrics Englishබැද්ද උඩින් මල් වැස්සබැද්ද උඩින් මල් වැස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics