Aradhana Lyrics by Natasha Perera
Aradhana (ආරාධනා) is a Sinhala song sung by Natasha Perera. The lyrics were written by Achala Solomons, and the music is composed by Azi Sheriff. This page presents the Aradhana lyrics in Sinhala script (ආරාධනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aradhana |
|---|---|
| SINGER | Natasha Perera |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Azi Sheriff |
| VIEWS | 29 |
| UPDATED |
Aradhana Lyrics
Aaradhana surathe tiya
Ma nokiyama pitavi giya
Heta dinayedhi ma manamaaliya velaa
Yanavaa hithe duka daraa
Tarahaa velaa kala chodanaa
Ridunath sithin iwasuwaa
Varuwak pura handuwath memaa
Aayeth ithin senasuwaa
Yali sihiwunaa daasama thema
Enavaada yali ma soyaa
(Aaradhana surathe tiya
Ma nokiyama pitavi giya
Heta dinayedhi ma manamaaliya velaa
Yanavaa hithe duka daraa)..//
Wenwee giya handawaa oyaa
Ape sihina andhure dhamaa
Mathakai adath numba hinahuna
Mage lowama numbamai sadaa
Daiwaya ape hith wen kalaa
Mata denna sondhure samaa
Aaradhana surathe tiya
Ma nokiyama pitavi giya
Heta dinayedhi ma manamaaliya velaa
Yanavaa hithe duka daraa
Aaradhana surathe tiya
Ma nokiyama pitavi giya
Heta dinayedhi ma... aa... aa... haa...
Yanavaa hithe duka daraa
Yanavaa hithe duka daraaආරාධනා ගී පද
ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා
තරහා වෙලා කල චෝදනා
රිදුනත් සිතින් ඉවසුවා
වරුවක් පුරා හැඬුවත් මෙමා
ආයෙත් ඉතින් සැනසුවා
යලි සිහිවුනා දෑසම තෙමා
එනවාද යලි මා සොයා
(ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා)..//
වෙන්වී ගියා හඬවා ඔයා
අපෙ සිහින අඳුරේ දමා
මතකයි අදත් නුඹ හිනැහුනා
මගෙ ලොවම නුඹමයි සදා
දෛවය අපේ හිත් වෙන් කලා
මට දෙන්න සොඳුරේ සමා
ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා
ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා... ආ.. ආ.. හා..
යනවා හිතේ දුක දරා
යනවා හිතේ දුක දරා Performances of Aradhana
Cover versions, live performances, and reality-show contestant performances of “Aradhana” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverCover Songs | Aradhana | Best Api Machan Sinhala songs in Tribute to pandit AmaradewaApi Machan
▶CoverAradhana | ආරාධනා | Tribute to Amaradhewa | Suneera Sumanga | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverAradhana - DaddyMusic.lk
▶CoverJeewithaye Thani Mansala Atharaman Wela ( Aradhana ) - WD AmaradevaAsian Music Tune
▶Coverඔබටයි මේ ආරාධනා - Obatai Me Aradhana | රෝන්දේ - Rondeරෝන්දේ - Ronde
▶CoverAradhana Oya Dasin Epa - Raween Kanishka | Deweni Inima Season 2 Teledrama Song | eTuneseTunes
▶Coverඔබටයි මේ ආරාධනා - රෝහණ බෝගොඩ | Obatai me aradhana - Rohana BogodaELAKIRI LANKA
▶Coverහැමෝම ආසාවෙන් අහපු 'ආරාධනා' ගාමිණී ජීවරත්න ගැයූ අපූරුවSiyatha TV
▶CoverAradhana - Gayan Gunawardana / Mahesha Sandamali | Maharani Teledrama Theme Song | eTuneseTunes
▶CoverAaradhana song flute cover | W.D.Amaradewa | ආරාධනා | Flute with Hansi | Miss FluteFlute with Hansi
▶CoverAradhana - Pandit W. D. Amaradewa (ආරාධනා)Sasha De Silva 2406 - 6'4
▶CoverObatai Me Aradana | ඔබටයි මේ ආරාධනා | Rohana Bogoda | Piyum Neela Vila | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aradhana LyricsAradhana Lyrics Englishආරාධනාආරාධනා ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera LyricsAzi Sheriff ComposerAchala Solomons Lyricist



