Ayanna Hari Hadai Lyrics by Natasha Perera
Ayanna Hari Hadai (අයන්න හරි හැඩයි) is a Sinhala song sung by Natasha Perera. This page presents the Ayanna Hari Hadai lyrics in Sinhala script (අයන්න හරි හැඩයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayanna Hari Hadai |
|---|---|
| SINGER | Natasha Perera |
| VIEWS | 4 |
| UPDATED |
Ayanna Hari Hadai Lyrics
Ayanna hari hadai// hari hadai hari hadai
Al mayannath hari hadai// hari hadai hari hadai
Mayannath lassanai// lassanai lassanai
Hitata gatthoth hondai...
Amma hari lassanai - lassanai lassanai
Apata hari adarei - adarei adarei
Namath hari lassanai kiyananth hari agai
Amma harima hondai...
Ayannen patan gena amma kiyala liyamu//
Amma hari adarei guruthumiya vagemai//
Apith hari adarei - apata hari adarei...//
Adarei adarei...අයන්න හරි හැඩයි ගී පද
අයන්න හරි හැඩයි// හරි හැඩයි හරි හැඩයි
අල් මයන්නත් හරි හැඩයි// හරි හැඩයි හරි හැඩයි
මයන්නත් ලස්සනයි// ලස්සනයි ලස්සනයි
හිතට ගත්තොත් හොඳයි...//
අම්මා හරි ලස්සනයි - ලස්සනයි ලස්සනයි
අපට හරි ආදරෙයි - ආදරෙයි ආදරෙයි
නමත් හරි ලස්සනයි කියන්නත් හරි අගෙයි
අම්මා හරිම හොඳයි...
අයන්නෙන් පටන් ගෙන අම්මා කියාලා ලියමු//
අම්මා හරි ආදරෙයි ගුරුතුමිය වාගෙමයි//
අපිත් හරි ආදරෙයි - අපට හරි ආදරෙයි...//
ආදරෙයි ආදරෙයි...
Related Songs and Tags
Ayanna Hari Hadai LyricsAyanna Hari Hadai Lyrics Englishඅයන්න හරි හැඩයිඅයන්න හරි හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics