Yaluwo Kattiyak Ekka Lyrics
“Yaluwo kattiak ekka” (යාළුවෝ කට්ටියක් එක්ක): Yaluwo Kattiyak Ekka (යාළුවෝ කට්ටියක් එක්ක) lyrics, a Sinhala song about friendship sung by Natasha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is යාළුවෝ කට්ටියක් එක්ක ගී පද, and many know it simply as Yaluwo kattiak.
| SONG | Yaluwo Kattiyak Ekka |
|---|---|
| SINGER | Natasha Perera |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 18 |
| UPDATED |
Yaluwo Kattiyak Ekka Lyrics Singlish
Yaluwo kattiak ekka
Wele indan kola alawapu sarungale
Dedunnath pasu karagena kohe giyado
Kohe giyado…//
Pata pata samanalayo sarungale wata karagena
Samanala kandatat udin aeta aeta iginiluna
Aeta aeta iginiluna…
Suranganawiyo hinahena dewloketa igi gihin
Suranganawiyoth ekka satutin sellam kalado
Satutin sellam kalado…
E lokedei wessa awith sarungale sedunada
Dewiyo e pata aran dedunne tawaruwada
Dedunne tawaruwada…
Yaluwo kattiak…//යාළුවෝ කට්ටියක් එක්ක ගී පද
යාළුවෝ කට්ටියක් එක්ක
වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ
දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ
කොහේ ගියාදෝ…//
පාට පාට සමනලයෝ සරුංගලේ වට කරගෙන
සමනල කන්දටත් උඩින් ඈත ඈත ඉගිලුණා
ඈත ඈත ඉගිලුණා…
සුරංගනාවියෝ හිනැහෙන දෙව්ලෝකෙට ඉගිල ගිහින්
සුරංගනාවියොත් එක්ක සතුටින් සෙල්ලම් කළාදෝ
සතුටින් සෙල්ලම් කළාදෝ…
ඒ ලෝකෙදී වැස්ස ඇවිත් සරුංගලේ ෙස්දුණාද
දෙවියෝ ඒ පාට අරන් දේදුන්නේ තැවරුවාද
දේදුන්නේ තැවරුවාද…
යාළුවෝ කට්ටියක්…//
Related Songs and Tags
Yaluwo Kattiyak Ekka LyricsYaluwo Kattiyak Ekka Lyrics Englishයාළුවෝ කට්ටියක් එක්කයාළුවෝ කට්ටියක් එක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha Perera SongsNatasha Perera LyricsPerera Lyrics