Ahase innawalu Lyrics
“Ahase innavalu gahe innavalu” (අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු), Ahase innawalu (අහසෙ ඉන්නවලු) lyrics: a Sinhala folk song sung by Lionel Ranwala and Saman De Silva, with music by Lionel Ranwala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ahase innavalu, and in Sinhala it is අහසෙ ඉන්නවලු ගී පද.
| SONG | Ahase innawalu |
|---|---|
| SINGER | Lionel Ranwala, Saman De Silva |
| COMPOSER | Lionel Ranwala |
| CATEGORY | Folk |
| VIEWS | 21 |
| UPDATED |
Ahase innawalu Lyrics Singlish
Ahase innavalu gahe innavalu
Kutiye innavalu nodaka vandinavalu
Ginne natanavalu bera handata natanavalu
Natala vandinavalu pav pihita patanavalu //
Denna dena deno na dena dena deno //
Mol gahe dalu enaturu kalu kaputa suduvana turu
Yadina yadili vandina vandili gal hadavat unuvana turu //
Potak patak liweth na gaha kola haduwe na
Asaval honda karalat na ane anichchan
Ahase innavalu...
Perali perali vandina gane duka hitenava mata
Bana dahamakvath na mama desuwe kisi dina //
Henak kumburakvath na vaga kale mama
Ane epa mata lajjai natala vandinakota
Ahase innavalu...අහසෙ ඉන්නවලු ගී පද
අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු
නටල වඳිනවලු පව් පිහිට පතනවලු //
ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //
මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු //
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං
අහසෙ ඉන්නවලු...
පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින //
හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
අහසෙ ඉන්නවලු...Performances of Ahase innawalu
Cover versions, live performances, and reality-show contestant performances of “Ahase innawalu” on YouTube.
Cover Versions · 7
▶CoverAhase Innawalu_Ranwala Balakaya & Saman De SilvaMeththa Metta
▶CoverLionel Ranwala, Saman de Silva ~ Ahase Innawalu අහසේ ඉන්නවලු.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverGodina | ගොඩිනා | Ranwala BalakayaRanwala Balakaya (ranwalaslk)
▶Coverඅහසෙ ඉන්නවලු - ගහේ ඉන්නවලු Ahase innawalu gahe innawalu - Lionel Ranwala and Saman De SilvaSamantha Jayaweerage
▶CoverAHASE INNAWALU (SONG WITH DESCRIPTION) අහසේ ඉන්නවලු (ගීතයේ විස්තරය සමග)Ranwala Balakaya (ranwalaslk)
▶CoverAhase Innawalu | Lionel RanwalaCeylon ENT.
▶CoverAhase Innawalu (අහසෙ ඉන්නවලු) AI Cover | @VocalCode-o3uVocal Code
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahase innawalu LyricsAhase innawalu Lyrics Englishඅහසෙ ඉන්නවලුඅහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala LyricsLionel Ranwala Composer