Asata Kandulu Hari Barai Lyrics
“Asata kandulu hari barayi” (ඇසට කඳුළු හරි බරයි), Asata Kandulu Hari Barai (ඇසට කඳුළු හරි බරයි) lyrics: a Sinhala heartbreak song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඇසට කඳුළු හරි බරයි ගී පද.
| SONG | Asata Kandulu Hari Barai |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Asata Kandulu Hari Barai Lyrics Singlish
Asata kandulu hari barayi
Hitata kandulu hari dukayi
Kandulu walata man bayayi
Kandulu denne obamamai
Sanda purana ahasamai
Yali sanda gilaganne
E sande eliyamai
Yali ahasa labanne
Raa heena sundarai
Oba inna hindamai
Maa inne oba langai
Oba nam magen duraiඇසට කඳුළු හරි බරයි ගී පද
ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබමමයි
සඳ පුරන අහසමයි
යලි සඳ ගිලගන්නේ
ඒ සඳේ එළියමයි
යලි අහස ලබන්නේ
රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ලඟයි
ඔබ නම් මගෙන් දුරයි Related Songs and Tags
Asata Kandulu Hari Barai LyricsAsata Kandulu Hari Barai Lyrics Englishඇසට කඳුළු හරි බරයිඇසට කඳුළු හරි බරයි ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics