Du Puthune Rata Apeya Lyrics by Shalitha Abeywickrema
Du Puthune Rata Apeya (දු පුතුනේ රට අපේය) is a Sinhala song sung by Shalitha Abeywickrema. This page presents the Du Puthune Rata Apeya lyrics in Sinhala script (දු පුතුනේ රට අපේය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Du Puthune Rata Apeya |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| VIEWS | 6 |
| UPDATED |
Du Puthune Rata Apeya Lyrics
Du putune rata apeya du putune apa rateya...
Mal kan suwada de gal kanu wala pipuna
Le dahadiya natay rana derane halunu
Jathiya nagana risiyen hada oda vedunu
Enu ediriyata puta perakum dutu gamunu...
Samana la gira ira sanda sethapena turuma
Rata wata muhuda nisalawa nidiyana turuma
Pulathisi pilimayata yali pana ena turuma
Me siri lak madala puta apitaya uruma...දු පුතුනේ රට අපේය ගී පද
දු පුතුනේ රට අපේය දු පුතුනේ අප රටේය...//
මල් කැන් සුවඳ දේ ගල් කණු වල පිපුන
ලේ දහදිය නටය් රණ දෙරණේ හැලුණු
ජාතිය නගන රිසියෙන් හද ඔද වැදුණු
එනු එදිරියට පුත පැරකුම් දුටු ගැමුණු...
සමනල ගිර ඉර සඳ සැතපෙන තුරුම
රට වට මුහුද නිසලව නිදියන තුරුම
පුලතිසි පිළිමයට යලි පන එන තුරුම
මේ සිරි ලක් මඩල පුත අපිටය උරුම...Performances of Du Puthune Rata Apeya
Cover versions, live performances, and reality-show contestant performances of “Du Puthune Rata Apeya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDu Puthune Rata Apeya - Shalitha Abeywickrama (දූ පුතුනේ රට අපේය - ශාලිත අබේවික්‍රම)Sinhala Songs 3000
▶CoverDU PUTHUNE RATA APEYA-දූ පුතුනේ රට අපේය._SHALITHA ABEWICKRAMALakeesha Perera
▶CoverDu Puthune Rata Apeya | දූ පුතුනේ රට අපේය | Deshabhimani Gee | දේශාභිමාණී ගී | Sinhala SongsPunchi Kekulu
▶CoverDu Puthune Rata Apeya (දූ පුතුනේ රට අපේය) | Shalitha Abeywickrama | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverදූ පුතුනේ රට අපේයCSC2263 - Multimedia and Video Production
▶Coverදු පුතුනේ රට අපේය...අපේ උරුමය|Saman PereraSinhara Mudalige Saman Perera
▶CoverDu puthune Rata Apeya | දූ පුතුනේ රට අපේය | Violin Cover Senithi Thiyansa Wickramasinghe | IBS TVIBSTV Sri Lanka
▶Coverදූපුතුනේ රට අපේය...පට්ටියා
▶Coverදූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය LamaGeetha PokuraLama Geetha Pokura
▶CoverDu Puthune Rata Apeya | දූ පුතුනේ රට අපේය | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶Coverdu puthune rata apeya(දූ පුතුනේ රට අපේය.දේශාභිමාණී ගීත dewminiBihansa dewmini
▶CoverDu Puthune Rata Apeya / දූ පුතුනේ රට අපේය (Cover by Kosala)Kosala Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Du Puthune Rata Apeya LyricsDu Puthune Rata Apeya Lyrics Englishදු පුතුනේ රට අපේයදු පුතුනේ රට අපේය ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics
