Pipunu malaka hada desa sala
Situm vihanga kala vasanga kala
Mangathota radi neth dahak vasa
Mathakada apaneth katha..kala...
Kavuruda oba ma...inne kotana...
Noma vimasa pema ingimaruwa..
Sonduru vasantheka mohotheka velila
Venwuwa apa susum dara...
Pipunu malaka hada.../
Mathake mevena...pera ru chaya...
Hamuvedo yali sitha sanaha
Obe namatai ma parami purana
Asevido me gi mala...
Pipunu malaka hada.../පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා..කලා...
කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
නොම විමසා පෙම ඉඟිමැරුවා..
සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
වෙන්වූවා අප සුසුම් දරා...
පිපුණු මලක හැඩ.../
මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා...
පිපුණු මලක හැඩ.../
Shalitha Abeywickrema performed Pipunu Malaka. Shalitha Abeywickrema is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Pipunu Malaka were written by Vipula Dharmapriya Jayasekara. Vipula Dharmapriya Jayasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
You can find the Pipunu Malaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Pipunu Malaka has been viewed 186 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ පිපුණු මලක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.