Mal Gena Awe Ne ma Samiduni Lyrics
“Mal gena aave nae maa saminduni” (මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි), Mal Gena Awe Ne ma Samiduni (මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි) lyrics: a Sinhala Buddhist devotional song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි ගී පද.
| SONG | Mal Gena Awe Ne ma Samiduni |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 12 |
| UPDATED |
Mal Gena Awe Ne ma Samiduni Lyrics Singlish
Mal gena aave nae maa saminduni
Mata mal dena aya nathi hinda
Gandadum gena aave nae saminduni
Kaasi panam mata nathi hinda
Setha devaa setha devaa namaskara vevaa
Dohoth mudundee hitha sarasagena
Budugata maa paminena velee
Obata nigavena pavipeku dutuse
Sedahathiyo maa desa baluwe
Athak barata puda panduru arang ena
Dahakdena hema thana unne
Hina podak anukampaven piri
Obe vathe pamanai dutuweමල් ගෙන ආවේ නෑ මා සමිඳුනි ගී පද
මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි
මට මල් දෙන අය නැති හින්දා
ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි
කාසි පනම් මට නැති හින්දා
සෙත දේවා සෙත දේවා නමස්කාර වේවා
දොහොත් මුදුන්දී හිත සරසාගෙන
බුදුගෙට මා පැමිණෙන වේලේ
ඔබට නිගාවෙන පවිපෙකු දුටුසේ
සැදැහැතියෝ මා දෙස බැලුවේ
අතක් බරට පුද පඬුරු අරං එන
දහක්දෙනා හැම තැන උන්නේ
හිනා පොදක් අනුකම්පාවෙන් පිරි
ඔබේ වතේ පමණයි දුටුවේ Related Songs and Tags
Mal Gena Awe Ne ma Samiduni LyricsMal Gena Awe Ne ma Samiduni Lyrics Englishමල් ගෙන ආවේ නෑ මා සමිඳුනිමල් ගෙන ආවේ නෑ මා සමිඳුනි ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics