Dilena Purasanda Lesina Lyrics
“Dilena purasanda lesina sobana” (දිලෙන පුරසඳ ලෙසින සොබනා), Dilena Purasanda Lesina (දිලෙන පුරසඳ ලෙසින) lyrics: a Sinhala love song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිලෙන පුරසඳ ලෙසින ගී පද.
| SONG | Dilena Purasanda Lesina |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Dilena Purasanda Lesina Lyrics Singlish
Dilena purasanda lesina sobana
Ruwina mana bandina
Muwanga wikasitha kola sinaha
Ala sith wadana
Pemata loba banda mathwa rasina
Harde igi marana
Paethum madu rasa pana tholaga
Sithum ran rasa wanna nayana
Lowehi raja sepa isuru kumata
Obaya mata sepata
Prema sithuwili brunga sena
Niwai harde shoka sanka
Dilena purasanda...දිලෙන පුරසඳ ලෙසින ගී පද
දිලෙන පුරසඳ ලෙසින සොබනා
රුවින මන බඳිනා
මුවඟ විකසිත කෝල සිනහා
ආල සිත් වඩනා ////
පෙමට ලොභ බැන්ද මත්ව රසිනා
හර්දේ ඉගි මරනා //
පැතුම් මදු රස පානා තොලගා
සිතුම් රන් රස වන්න නයනා
ලොවෙහි රජ සැප ඉසුරු කුමටා
ඔබය මට සැපතා //
ප්‍රේම සිතුවිලි බෘංග සේනා
නිවයි හර්දේ ශෝක සංකා
දිලෙන පුරසඳ.........
Related Songs and Tags
Dilena Purasanda Lesina LyricsDilena Purasanda Lesina Lyrics Englishදිලෙන පුරසඳ ලෙසිනදිලෙන පුරසඳ ලෙසින ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics