Sanda Thaniyata Sanda Sawun Hindiwi Lyrics
“Sanda taniwata sanda saawun hindeewee” (සඳ තනිවට සඳ සාවුන් හිඳීවී): Sanda Thaniyata Sanda Sawun Hindiwi (සඳ තනිවට සඳ සාවුන් හිඳීවී) lyrics, a Sinhala heartbreak song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ තනිවට සඳ සාවුන් හිඳීවී ගී පද, and many know it simply as Sanda taniwata.
| SONG | Sanda Thaniyata Sanda Sawun Hindiwi |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sanda Thaniyata Sanda Sawun Hindiwi Lyrics Singlish
Sanda taniwata sanda saawun hindeewee
Hiru taniyata mal kaekulak pipeewee
Mala taniwata wana bambarun gayaawee
Mage taniyata suwadanakwat noeewee
Heen hadin iki binda binda handanakota
Yaanthameta maewuna obe ruwa nethata
Sipa gannata digu kalamuth mage daetha
Sanda mage duka ahagena duk susum helai
Tharu mage duka ahagena duk kandulu salai
Malata keewamuth ee duka nimaa noweai
Mage dukata sinaasune numba pamanaiසඳ තනිවට සඳ සාවුන් හිඳීවී ගී පද
සඳ තනිවට සඳ සාවුන් හිඳීවී
හිරු තනියට මල් කැකුලක් පිපේවී
මල තනිවට වන බඹරුන් ගයාවී
මගෙ තනියට සුවඳක්වත් නොඒවී
හීන් හඩින් ඉකි බිඳ බිඳ හඬනකොට
යාන්තමට මැවුනා ඔබෙ රුව නෙතට
සිප ගන්නට දිගු කලමුත් මගෙ දෑත
සඳ මගෙ දුක අහගෙන දුක් සුසුම් හෙලයි
තරු මගෙ දුක අහගෙන දුක් කඳුළු සලයි
මලට කීවමුත් ඒ දුක නිමා නොවෙයි
මගේ දුකට සිනාසුනේ නුඹ පමණයිRelated Songs and Tags
Sanda Thaniyata Sanda Sawun Hindiwi LyricsSanda Thaniyata Sanda Sawun Hindiwi Lyrics Englishසඳ තනිවට සඳ සාවුන් හිඳීවීසඳ තනිවට සඳ සාවුන් හිඳීවී ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics