Sulage Lelena Lyrics
“Sulage lelenaa malase dagapaa” (සුළගේ ලෙලෙනා මලසේ දඟපා): Sulage Lelena (සුළගේ ලෙලෙනා) lyrics, a Sinhala song about friendship sung by Shalitha Abeywickrema, with words by Vipula Dharmapriya Jayasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සුළගේ ලෙලෙනා ගී පද.
| SONG | Sulage Lelena |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| LYRICIST | Vipula Dharmapriya Jayasekara |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 99 |
| UPDATED |
Sulage Lelena Lyrics Singlish
Sulage lelenaa malase dagapaa
Apa paasal giya kaalaye
Yaaluwoth ada netha - wena ay ehi atha
Kaalaya mewu wenasaka arume
Loku panthiye ay podi panthiye ay
Hamadena eka panthiye wilase...
Apa pothwala dutu rajawaru situwaru
Wennai kawuruth sit mewuwe..
Sulage lelenaa...
Saama laa amaralaa poththula thaw atha
Ena ena ay haa yaalu wethe...
Apema paasala apema mawa wiya
Edawas apahata netha aaye...
Sulage lelenaa...සුළගේ ලෙලෙනා ගී පද
සුළගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ...//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..
සුළගේ ලෙලෙනා.../
සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...
සුළගේ ලෙලෙනා.../Performances of Sulage Lelena
Cover versions, live performances, and reality-show contestant performances of “Sulage Lelena” on YouTube.
Cover Versions · 9
▶CoverSulage Lelena- Shalitha Abewickrama - සුළගේ ලෙලෙනා -ශාලිත අබේවික්‍රමLyrics LK
▶CoverSulage Lelena | සුළගේ ලෙලෙනා - Harsha Hettiarachchi | Thaala | තාලතාල - Thaala
▶CoverSULAGE LELENA || සුළගේ ලෙලෙනා || FLASH BACK || SHALITHA ABEWICKCKRAMAN DILSHAN
▶Coverසුළගේ ලෙලෙනා| Sulage Lelena cover| Ishu Covers#Ishu covers
▶CoverEastern Province Schools | සුළගේ ලෙලෙනා | Sulage Lelena Cover - VishwaveVishwave
▶CoverSulage lelena | සුළගේ ලෙලෙනා| Cover VersionAI KORAI STUDIOS
▶CoverCentral Province Schools | සුළගේ ලෙලෙනා | Sulage Lelena Cover - VishwaveVishwave
▶CoverSulange Lelena ( සුළඟේ ලෙලෙනා ) | Shalitha Abeywickrama | Female Cover @sitharaevanzmusicSitharaa Evanz
▶CoverSulage lelena.සුළගේ ලෙලෙනා.shlitha abewikkrama.indika prabhath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulage Lelena LyricsSulage Lelena Lyrics Englishසුළගේ ලෙලෙනාසුළගේ ලෙලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema LyricsVipula Dharmapriya Jayasekara Lyricist