Eliya Baluwada Sita Oba Lyrics
“Eliya baluwada sita oba me lokaye” (එළිය බැලුවදා සිට ඔබ මේ ලෝකයේ): Eliya Baluwada Sita Oba (එළිය බැලුවදා සිට ඔබ) lyrics, a Sinhala inspirational song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එළිය බැලුවදා සිට ඔබ ගී පද.
| SONG | Eliya Baluwada Sita Oba |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Inspirational |
| VIEWS | 11 |
| UPDATED |
Eliya Baluwada Sita Oba Lyrics Singlish
Eliya baluwada sita oba me lokaye
Lowen obata himi deyama da hewwwe
Oben lowata monawada pirinamuwe
Naethoth mithura oba naya gethiyeku we
Viyali giya athu rikilla oba lada
Wenna malin bara aththak vilasin
Palu nisaru mudu bimak wenna yali
Nilla dilena saru bimak paridden
Eliya baluwada sita .....
Pawasata biw pan dothak wenuwen
Denna lowata nil diya daharawak
Kusagin niw watha palayak wenuwen
Denna lowata pala bara thuru yayak
Eliya baluwa da .....එළිය බැලුවදා සිට ඔබ ගී පද
එළිය බැලුවදා සිට ඔබ මේ ලෝකයේ
ලොවෙන් ඔබට හිමි දෙයම ද හෙව්වේ
ඔබෙන් ලොවට මොනවද පිරිනැමුවේ
නැතොත් මිතුර ඔබ ණය ගැතියෙකු වේ
වියලී ගිය අතු රිකිල්ල ඔබ ලද
වෙන්න මලින් බර අත්තක් විලසින්
පාළු නිසරු මුඩු බිමක් වෙන්න යලි
නිල්ල දිලෙන සරු බිමක් පරිද්දෙන්
එළිය බැලුවදා සිට .....
පවසට බිව් පැන් දෝතක් වෙනුවෙන්
දෙන්න ලොවට නිල් දිය දහරාවක්
කුසගින් නිව් වත පලයක් වෙනුවෙන්
දෙන්න ලොවට පල බර තුරු යායක්
එළිය බැලුව දා .....
Related Songs and Tags
Eliya Baluwada Sita Oba LyricsEliya Baluwada Sita Oba Lyrics Englishඑළිය බැලුවදා සිට ඔබඑළිය බැලුවදා සිට ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics