Song Details: Singer & Composer Information
Tharaka Eli Lyrics in Sinhala (තාරකා එලි ගී පද) and English by Shalitha Abeywickrema. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharaka Eli
👁️ VIEWS
0

Tharaka Eli Lyrics

Tharaka eli ingi bingi karana
Neela aakase
Paavela yamu atinath bandagena
Sihina pem loke
Sihina pem loke

Asanna deval anantha athi muth
Asaganna barida
Asin kathakara hitin ekatuwemu
Hamu wana hama mohothe
Hamu wana hama mohothe

Tharaka eli ingi bingi karana
Neela aakase
Paavela yamu atinath bandagena
Sihina pem loke
Sihina pem loke

Pemin badunu wita anantha baadhaka
Apa jayagatha yuthu we
Hitanna deval koyinda wena mata
Mage hitha oba langane
Mage hitha oba langane

Tharaka eli...//

තාරකා එලි ගී පද

තාරකා එලි ඉඟි බිඟි කරනා 
නීල ආකාසේ 
පාවෙලා යමු අතිනත් බැඳගෙන 
සිහින පෙම් ලෝකේ 
සිහින පෙම් ලෝකේ

අසන්න දේවල් අනන්ත ඇති මුත් 
අසාගන්න බැරිදා 
ඇසින් කතාකර හිතින් එකතුවෙමු 
හමුවන හැම මොහොතේ 
හමුවන හැම මොහොතේ

තාරකා එලි ඉඟි බිඟි කරනා 
නීල ආකාසේ 
පාවෙලා යමු අතිනත් බැඳගෙන 
සිහින පෙම් ලෝකේ 
සිහින පෙම් ලෝකේ

පෙමින් බැදුණු විට අනන්ත බාධක
අප ජයගත යුතු වේ 
හිතන්න දේවල් කොයින්ද වෙන මට 
මගෙ හිත ඔබ ළඟනේ
මගෙ හිත ඔබ ළඟනේ

තාරකා එලි...//

Frequently Asked Questions

Who sang Tharaka Eli?

Shalitha Abeywickrema performed Tharaka Eli. Shalitha Abeywickrema is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Tharaka Eli complete lyrics?

You can find the complete Tharaka Eli lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Tharaka Eli?

Tharaka Eli has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තාරකා එලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තාරකා එලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Tharaka Eli LyricsTharaka Eli Song LyricsTharaka Eli Lyrics Englishතාරකා එලි Lyricsතාරකා එලි ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema LyricsAbeywickrema Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Tharaka Eli" or discuss the lyrics with other music lovers.

Loading comments...