Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe Lyrics
“Egodaha gan iwure” (එගොඩහ ගං ඉවුරේ): Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe (එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ) lyrics, a Sinhala love song sung by Shalitha Abeywickrema, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ ගී පද.
| SONG | Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe Lyrics Singlish
Egodaha gan iwure
Nirathuru hamuwuye
Nethagin deduwa
Muwagin sinaha
Dahasak pathuman ekwuwa
Rahasinh mumuna daesinh sanasa
Mage sithuwili naewum kala
Apata urumu wu dahasak pathuman
Apage hadhawath pubudukala
Midum atharin sanda naeaga enawitha
Nelum male pethi sindigiya
Kalaya atharin apa diwa yana witha
Oba mata samudi iwatha giyaඑගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ ගී පද
එගොඩහ ගං ඉවුරේ
නිරතුරු හමුවුයේ
නෙතඟින් දෙඩුවා
මුවඟින් සිනහා
දහසක් පැතුමන් එක්වුවා
රහසින් මුමුනා දෑසින් සනසා
මාගේ සිතුවිලි නැවුම් කලා
අපට උරුම වූ දහසක් පැතුමන්
අපගේ හදවත් පුබුදුකලා
මීදුම් අතරින් සඳ නැග එනවිට
නෙළුම් මලේ පෙති සිඳීගියා
කාලය අතරින් අප දිව යන විට
ඔබ මට සමුදී ඉවත ගියාRelated Songs and Tags
Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe LyricsEgodaha Gan Iwure Nirathuru Hamu Wuwe Lyrics Englishඑගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේඑගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics