Katapath Pawraki Obe Neth Yuga Mata Lyrics by Shalitha Abeywickrema
Katapath Pawraki Obe Neth Yuga Mata (කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට) is a Sinhala song sung by Shalitha Abeywickrema. This page presents the Katapath Pawraki Obe Neth Yuga Mata lyrics in Sinhala script (කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katapath Pawraki Obe Neth Yuga Mata |
|---|---|
| SINGER | Shalitha Abeywickrema |
| VIEWS | 2 |
| UPDATED |
Katapath Pawraki Obe Neth Yuga Mata Lyrics
Ketapat pawuraki obe neth yuga mata
Adara gee pada wel radana
Piyapat yuwalaki obe senehasa mata
Adara thusithaya wetha wadana
Nidi suwa nopatami ma neth handunana
Supurudu sihineka netha sathapa
Sitha misa kaya nathi adara bambalowa
Rajiniyi ma hada kirulu dara
Dodamalu neth yuga ketapat pawure
Redi gee pada ekineka mumuna
Nupurudu kavi lowa ma kaviyek kara
Obe hidine bilideku lesinaකැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ගී පද
කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට
ආදර ගී පද වැල් රදනා
පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට
ආදර තුසිතය වෙත වඩනා
නිදි සුව නොපතමි මා නෙත් හඳුනන
සුපුරුදු සිහිනෙක නෙත සතපා
සිත මිස කය නැති ආදර බඹලොව
රැජිණයි මා හද කිරුළු දරා
දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ
රැදි ගී පද එකිනෙක මුමුණා
නුපුරුදු කවි ලොව මා කවියෙක් කර
ඔබ හිදිනේ බිලිදෙකු ලෙසිනා
Performances of Katapath Pawraki Obe Neth Yuga Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Katapath Pawraki Obe Neth Yuga Mata” on YouTube.
Cover Versions · 4
▶CoverKetapath pavuraki - කැටපත් පවුරකි ඔබ නෙත් යුග මට - Shalitha Abevikrama and Chandralekha PereraSisira Kumara Bandaragama
▶CoverKatapath Pawuraki Obe Nethyuga Mata - Shalitha Abewikrama & Chandraleka PereraRandunu KPNR
▶CoverKetapath Pawuraki | කැටපත් පවුරකි ඔබ නෙත් යුග මට | Original Studio Bassline | Shalitha AbeywickramaRe-Bass Recorded Versions
▶Coverකැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මටSisira Kumara Bandaragama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katapath Pawraki Obe Neth Yuga Mata LyricsKatapath Pawraki Obe Neth Yuga Mata Lyrics Englishකැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මටකැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ගීතයේ පද පෙළLyrics With TransliterationShalitha Abeywickrema SongsShalitha Abeywickrema LyricsAbeywickrema Lyrics