Awanhalaka Ipadi Ma Lyrics by Shelton Muthunamage
Awanhalaka Ipadi Ma (අවන්හලක ඉපදී මා) is a Sinhala song sung by Shelton Muthunamage. This page presents the Awanhalaka Ipadi Ma lyrics in Sinhala script (අවන්හලක ඉපදී මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awanhalaka Ipadi Ma |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| VIEWS | 13 |
| UPDATED |
Awanhalaka Ipadi Ma Lyrics
avanhala ka ipadee ma miya yanavanam
me sasare pin kara atee ekama kena man
mohothakvath nae mata kisi adupaduwa in
miya yana thura sitinneya avanhale man
me avanhale man...
mehi atee sulu kalaka vinode
matha deviyan yai ragana mevele
mala pasu mata himi sohon kothe
mama mithurek vemi ee avanhale
mama mithurek vemi ee avanhale
avanhala ka ipadee ma...
amathak kara adara loke
semada bomu me jaya pane
jeevath vana me sulu kaale
mage mithura ve madu pane
mage mithura ve madu pane
avanhala ka ipadee ma miya yanavanam
me sasare pin kara atee ekama kena man
mohothakvath nae mata kisi adupaduwa in
miya yana thura sitinneya avanhale man
me avanhale man...
me avanhale manඅවන්හලක ඉපදී මා ගී පද
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං...//
මෙහි ඇති සුළු කලක විනෝදේ
මත දෙවියන් යැයි රඟන මෙවේලේ
මළ පසු මට හිමි සොහොන් කොතේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
අවන්හලක ඉපදී මා.../
අමතක කර ආදර ලෝකේ
සැමදා බොමු මේ ජය පානේ
ජීවත් වන මේ සුළු කාලේ
මගෙ මිතුරා වේ මධු පානේ
මගෙ මිතුරා වේ මධු පානේ
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං...//
මේ අවන්හලේ මංPerformances of Awanhalaka Ipadi Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Awanhalaka Ipadi Ma” on YouTube.
Cover Versions · 12
▶CoverAwanhalaka Ipadi l අවන් හලක ඉපදී l Shelton MuthunamageVihaga Geethayen
▶CoverShelton Muthunamage - Awanhalaka Ipadi MaSamantha Entatintment
▶CoverAwanhalaka Ipadee Ma - Shelton Muthunamage (අවන්හලක ඉපදී මා - ෂෙල්ටන් මුතුනමගේ)Kirula Radio
▶CoverAwanhalaka - Shelton muthunamageSLK Music
▶Coverඅවන්හලක ඉපදී මා - ෂෙල්ටන් මුතුනමගේ | Awan Halaka Ipadi Maa - Shelton MuthunamageGanushka Randula
▶Coverඅවන්හලක ඉපදී මා ගිටාර් කෝර්ඩ්ස් ෂෙල්ටන් මුතුනමගේ Awanhalaka Ipadi guitar chords Shelton Muthunamagesiyane music center Gampaha
▶CoverAwanhala - NavinnaMagic Compass
▶CoverAwanhalaka ipadi ma | අවන්හලක ඉපදී මා | shelton muthunamage | bass and octapad coverNishantha Dharmapriya
▶CoverAwanhalaka Ipadi Ma... අවන්හලක ඉපදී මා...(a song of Sheltan muthunamage)Jaya Bambaradeniya
▶CoverAwanhalaka Ipadi Ma. අවන්හලක ඉපදී මා'New One
▶Coverඅවන්හලක ඉපදී මා (Awanhalaka Ipadi Ma) | Shelton Muthunamage with FLASHBACK 2004Provend Go
▶Coverඅවන්හලක ඉපදී මා awanhalaka ipadee ma (නිශාන්ත බර්නාඩ්)Nishantha Bernard Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awanhalaka Ipadi Ma LyricsAwanhalaka Ipadi Ma Lyrics Englishඅවන්හලක ඉපදී මාඅවන්හලක ඉපදී මා ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics