Mage Sitha Sihina Lyrics by Shelton Muthunamage
Mage Sitha Sihina (මගෙ සිත සිහින) is a Sinhala song sung by Shelton Muthunamage. This page presents the Mage Sitha Sihina lyrics in Sinhala script (මගෙ සිත සිහින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sitha Sihina |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| VIEWS | 5 |
| UPDATED |
Mage Sitha Sihina Lyrics
Mage sitha sihina viman
Athare thani velaa
Oba mage asala hindiyi
Kumariye sarasila
Maa hera noyanu menavi
Piyavi lowata sonduru raa
Mage sitha sihina viman
Athare thani velaa
Oba mage asala hindiyi
Kumariye sarasila.........
Kandulak daese
Thinivennta nodenu kisidaa
Maaveta rahase
Gena enna suwanda semadaa.........
Thanivila dura noyanna
Paalu raeyak sitha ridavaa
Pini poda vaessae
Oba malaki suwanda hamanaa
Mama himidiriye emi
Ran samanalayeku se
Thanivila dura noyanna
Paalu raeyak sitha ridavaa.......මගෙ සිත සිහින ගී පද
මගෙ සිත සිහින විමන්
අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳියි
කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රෑ
මගෙ සිත සිහින විමන්
අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳියි
කුමරියෙ සැරසිලා.........
කඳුළක් දෑසේ
තිනිවෙන්ට නොදෙනු කිසිදා
මාවෙත රහසේ
ගෙන එන්න සුවඳ සැමදා.........
තනිවීලා දුර නොයන්න
පාළු රැයක සිත රිදවා
පිණි පොද වැස්සේ
ඔබ මලකි සුවඳ හමනා
මම හිමිදිරියේ එමි
රන් සමනලයෙකු සේ
තනිවීලා දුර නොයන්න
පාළු රැයක සිත රිදවා.......
Performances of Mage Sitha Sihina
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sitha Sihina” on YouTube.
Cover Versions · 6
▶CoverMage Sitha Sihina Wiman - Shelton MuthunamageSLK Music
▶CoverMage sitha sihina viman.Shelton muthunamage.purple Range Chamly Chinthaka.
▶CoverMage sitha sihina wiman - Shelton Muthunamage | මගෙ සිත සිහින විමන් - ෂෙල්ටන් මුතුනමගේRD Entertainments
▶CoverMage sitha sihina wiman/Shelton Muthunamage/Donald Ivon / Gration AnandaRonan Rogun (RonanRogunCreation)
▶CoverShelton Muthunamage - Mage sitha sihina viman | ෂෙල්ටන් මුතුනමගේ - මගෙ සිත සිහින විමන්MUSIC CLUB
▶CoverMage sitha sihina wiman athare thani wela..oba mage asala hidine kumariya sarasila...// (Cover song)Dream of music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sitha Sihina LyricsMage Sitha Sihina Lyrics Englishමගෙ සිත සිහිනමගෙ සිත සිහින ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics