Mangalle Suba Mohothe Lyrics
“Mangalle suba mohothe” (මංගල්ලේ සුබ මොහොතේ), Mangalle Suba Mohothe (මංගල්ලේ සුබ මොහොතේ) lyrics: a Sinhala wedding song sung by Shelton Muthunamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මංගල්ලේ සුබ මොහොතේ ගී පද.
| SONG | Mangalle Suba Mohothe |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| CATEGORY | Wedding |
| VIEWS | 11 |
| UPDATED |
Mangalle Suba Mohothe Lyrics Singlish
Mangalle suba mohothe
Atinatha gena ekwena
Yuwathipathi obahata me
Aasiri gee gayena...
Aaloke waehuna waasana mewee
So thapa wedana yaawi sansidee
Ran rasa se sith bandune
Mangala suba nakathe
Mangalle suba...
Me jeewithe pura aadharen welee
Saamayen dinu lowe innako bandee
Pem sihine mal pipune
Mangala suba nakathe
Mangalle suba...මංගල්ලේ සුබ මොහොතේ ගී පද
මංගල්ලේ සුබ මොහොතේ
අතිනත ගෙන එක්වෙනා
යුවතිපති ඔබහට මේ
ආසිරි ගී ගැයෙනා...//
ආලෝකේ වෑහුණා වාසනා මැවී
සෝ තාප වේදනා යාවි සංසිඳී//
රන් රස සේ සිත් බැඳුනේ
මංගල සුබ නැකතේ
මංගල්ලේ සුබ...
මේ ජීවිතේ පුරා ආදරෙන් වෙලී
සාමයෙන් දිනූ ලොවේ ඉන්නකෝ බැඳී//
පෙම් සිහිනේ මල් පිපුණේ
මංගල සුබ නැකතේ
මංගල්ලේ සුබ...//Performances of Mangalle Suba Mohothe
Cover versions, live performances, and reality-show contestant performances of “Mangalle Suba Mohothe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangalle Suba Mohothe LyricsMangalle Suba Mohothe Lyrics Englishමංගල්ලේ සුබ මොහොතේමංගල්ලේ සුබ මොහොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics
