Thal Pawrin Eha Lyrics
“Tal pawurin ehaa bime baala kaalaye” (තල් පවුරින් එහා බිමේ බාල කාලයේ), Thal Pawrin Eha (තල් පවුරින් එහා) lyrics: a Sinhala song of nostalgia sung by Shelton Muthunamage, with words by Hemasiri Halpita and music by Arni Peries, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Tal pawurin, and in Sinhala it is තල් පවුරින් එහා ගී පද.
| SONG | Thal Pawrin Eha |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Arni Peries |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Thal Pawrin Eha Lyrics Singlish
Tal pawurin ehaa bime baala kaalaye
Samanal viya maa samagin gewu yeheliye
Ada depilaka ada dethanaka jaathi bhedaye
Yudha gini mada ey me lesa ven vi giye......
Kovil bima pura negunu avil naadaye
Raamaa esin hamu vu heti meveyi mathakaye
Yaso thevul randi thiye mage lokaye
Gini aveli bandi sit ey ven vi giye.......
Tal pawurin.......
Ada dethanaka apa dennath melesa taniwela
Paetum purapu atha maa hadavathe saengaveela
Heta davase me yudha gini yayi nima vela
Maa enaturu tal veta langa inna maga bala.......
Tal pawurin......තල් පවුරින් එහා ගී පද
තල් පවුරින් එහා බිමේ බාල කාලයේ
සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ
අද දෙපිළක අද දෙතැනක ජාති භෙදයේ
යුධ ගිනි මැද ඇයි මේ ලෙස වෙන් වී ගියේ......
කෝවිල් බිම පුරා නැගුණු අවිල් නාදයේ
රාමා ඇසින් හමු වූ හැටි මැවෙයි මතකයේ
යසෝ තැවුල් රැඳි තියේ මගේ ලෝකයේ
ගිනි ඇවිලි බැඳි සිත් ඇයි වෙන් වී ගියේ.......
තල් පවුරින්.......
අද දෙතැනක අප දෙන්නත් මෙලෙස තනිවෙලා
පැතුම් පුරපු ඇත මා හදවතේ සැඟවීලා
හෙට දවසේ මේ යුධ ගිනි යයි නිමා වෙලා
මා එනතුරු තල් වැට ළඟ ඉන්න මග බලා.......
තල් පවුරින්......
Performances of Thal Pawrin Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Thal Pawrin Eha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thal Pawrin Eha LyricsThal Pawrin Eha Lyrics Englishතල් පවුරින් එහාතල් පවුරින් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage LyricsArni Peries ComposerHemasiri Halpita Lyricist
