Waru Nagen Sitha Lyrics
“Vaaru nagen sitha veeriya ennata” (වාරු නැගෙන් සිත වීරිය එන්නට): Waru Nagen Sitha (වාරු නැගෙන් සිත) lyrics, a Sinhala inspirational song sung by Shelton Muthunamage, with words by Sunil Yogendra and music by Neel Warnakulasooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Vaaru nagen, and in Sinhala it is වාරු නැගෙන් සිත ගී පද.
| SONG | Waru Nagen Sitha |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| LYRICIST | Sunil Yogendra |
| COMPOSER | Neel Warnakulasooriya |
| CATEGORY | Inspirational, Son |
| VIEWS | 87 |
| UPDATED |
Waru Nagen Sitha Lyrics Singlish
(Vaaru nagen sitha veeriya ennata
Athure yanena gamane
Heen seruwe pahala basin putha
Gomman andurayi maga enne.....//)
(Male kandulu wel sithe kandulu bindu
Nirathuru daesin mathu wenne......//)
Sithe thiyena duka nethin daragena
Kawada saenasum labaganne......
Vaaru nagen.....
(Maawpiya daethee savibala sindila
Jeevithe me sandae yaame.....//)
Suhumbal daetata waram labiyan
Peruman purana sansaare.....
Vaaru nagen.....වාරු නැගෙන් සිත ගී පද
(වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ
හීන් සේරුවේ පහල බසින් පුත
ගොම්මන් අඳුරයි මග එන්නේ.....//)
(මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතු වෙන්නේ......//)
සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
කවදා සැනසුම් ලැබගන්නේ......
වාරු නැගෙන්.....
(මව්පිය දෑතේ සවිබල සිඳිලා
ජීවිතයේ මේ සැන්ඳෑ යාමේ.....//)
සුහුඹල් දෑතට වරම් ලැබීයන්
පෙරුමන් පුරනා සංසාරේ.....
වාරු නැගෙන්.....
Performances of Waru Nagen Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Waru Nagen Sitha” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverWaru Nagen Sitha (වාරු නැගෙන් සිත) | Emotional Sinhala AI Cover I Chantz Tunes AIChantz Tunes AI
▶Coverවාරු නැගෙන සිත | Waru Nagena Sitha | Shani & Vampire Girls Duo- Slow Reggae Cover (+ Rhyme Changes)Shani & Vampire Girls
▶Coverවාරු නැගෙන් සිත (Cover) - SLHASHMIXES | Shelton MuthunamageSL HASH MIXES
▶CoverWaru Negen Sitha - Shelton Muthunamage | වාරු නැගෙන් සිත - ශෙල්ටන් මුතුනමගේPrecious Golden Classic
▶CoverShelton Muthunamage - Waru Negen Sitha | ශෙල්ටන් මුතුනමගේ - වාරු නැගෙන් සිතVihaga Geethayen
▶CoverWaru Nagen Sitha (වාරු නැගෙන් සිත) Sinhala Reggae Cover Song @ReggaecrboyReggae cr boy
▶Coverවාරු නැගෙන සිත ..ෂෙල්ටන් මුතුනමගේ සනිදප රහට...waru nagena sitha, sanidapa with Shelton muthunamagemusic cafe Lanka
▶CoverWaru Nagen Sitha | වාරු නැගෙන් සිත | Rock VersionNavo Vibes Lanka
▶Coverවාරු නැගෙන් සිත | Waru Nagen Sitha Bass Cover | Shelton Muthunamage By Lakshan (බේස් බන්ඩි)Mr BANDI
▶CoverWaru Nagen Sitha - Shelton Muthunamage (වාරු නැගෙන් සිත - ෂෙල්ටන් මුතුනමගේ)Kirula Radio
▶CoverWaru negen sitha (වාරු නැගෙන් සිත)Nirosha Hettiarachchi
▶CoverWarunagen sitha bass guitar cover (වාරු නැගෙන් සිත) ෂෙල්ටන් මුතුනමගේRosha (රොෂා)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waru Nagen Sitha LyricsWaru Nagen Sitha Lyrics Englishවාරු නැගෙන් සිතවාරු නැගෙන් සිත ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage LyricsNeel Warnakulasooriya ComposerSunil Yogendra Lyricist

