Mal Sinahawakin Obe Muwe Lyrics
“Mal sinahawakin obe muwe” (මල් සිනහාවකින් ඔබේ මුවේ): Mal Sinahawakin Obe Muwe (මල් සිනහාවකින් ඔබේ මුවේ) lyrics, a Sinhala love song sung by Shelton Muthunamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් සිනහාවකින් ඔබේ මුවේ ගී පද.
| SONG | Mal Sinahawakin Obe Muwe |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mal Sinahawakin Obe Muwe Lyrics Singlish
(Mal sinahawakin obe muwe
Chanchalai hanguum mage lowe
Katavat nokeewa aadare
Dan itin kiyananko priye......//)
Katavat nokeewa aadare......
(Nokiya inna bariwe
Senehe alma maage
Sitha maa gawa obage
Bandila inna asuren......//)
Mal sinahawakin....../
(Nahe therennne senehe
Sitha waawanna bariwe
Hinahi inna mahade
Rasa pem sihina wijithe......//)
Mal sinahawakin......//මල් සිනහාවකින් ඔබේ මුවේ ගී පද
(මල් සිනහාවකින් ඔබේ මුවේ
චංචලයි හැඟුම් මගේ ලොවේ
කාටවත් නොකීව ආදරේ
දැන් ඉතින් කියන්නකෝ ප්‍රියේ......//)
කාටවත් නොකීව ආදරේ......
(නොකියා ඉන්න බැරිවේ
සෙනෙහේ ඇල්ම මාගේ
සිත මා ගාව ඔබගේ
බැඳිලා ඉන්න ඇසුරෙන්......//)
මල් සිනහාවකින්....../
(නැහැ තේරෙන්නේ සෙනෙහේ
සිත වාවන්න බැරිවේ
හිනැහී ඉන්න මහදේ
රස පෙම් සිහින විජිතේ......//)
මල් සිනහාවකින්......//
Related Songs and Tags
Mal Sinahawakin Obe Muwe LyricsMal Sinahawakin Obe Muwe Lyrics Englishමල් සිනහාවකින් ඔබේ මුවේමල් සිනහාවකින් ඔබේ මුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics