Prema Vijithaye Lyrics by Shelton Muthunamage
Prema Vijithaye (ප්‍රේම විජිතයේ) is a Sinhala song sung by Shelton Muthunamage. This page presents the Prema Vijithaye lyrics in Sinhala script (ප්‍රේම විජිතයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prema Vijithaye |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| VIEWS | 11 |
| UPDATED |
Prema Vijithaye Lyrics
Prema vijithaye pathuwa sara sanda
Modu welaa nil gagana thalawe
Enamudu kimado ahasa baluda
Nuba sangawenne anduru walaa meda
Maawa balannata oba enne nae
Punchi tharuka vimaanayen basa...
(Yana maga ena maga oba hamuwana sanda
Aluth yamak atha obata kiyanata....//)
Ape aadare mula eya we nam
Mage sitha nawathi obae medura langa.....
Prema vijithaye.......
(Thuruliya gomuwala sihila pahasa winda
Obae senehas ganga gala basinne....//)
Maa hada aadara iwuru thalaawen
Matu kisi dawasa sihdi noyannne.......
Prema vijithaye.......ප්‍රේම විජිතයේ ගී පද
ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ
මෝදු වෙලා නිල් ගඟන තලාවේ
එනමුදු කිමදෝ අහස බැලුදා
නුඹ සැඟවෙන්නේ අඳුරු වලා මැද
මාව බලන්නට ඔබ එන්නේ නෑ
පුංචි තාරුකා විමානයෙන් බැස...
(යන මග එන මග ඔබ හමුවන සඳ
අලුත් යමක් ඇත ඔබට කියන්නට....//)
අපේ ආදරේ මුල එය වේ නම්
මගේ සිත නැවතී ඔබේ මැදුර ළඟ.....
ප්‍රේම විජිතයේ.......
(තුරුලිය ගොමුවල සිහිල පහස විඳ
ඔබේ සෙනෙහස් ගඟ ගලා බසින්නේ....//)
මා හද ආදර ඉවුරු තලාවෙන්
මතු කිසි දවසක සිඳී නොයන්නේ.......
ප්‍රේම විජිතයේ.......
Performances of Prema Vijithaye
Cover versions, live performances, and reality-show contestant performances of “Prema Vijithaye” on YouTube.
Cover Versions · 9
▶CoverPrema Vijithayata || ප්‍රේම විජිතයට |Dakshina Aruna
▶CoverPrema Vijithaye - Shelton Muthunamage (ප්‍රේම විජිතයේ - ෂෙල්ටන් මුතුනමගේ)Kirula Radio
▶CoverPrema Vijithaye - Ajith Muthukumarana (ප්‍රේම විජිතයේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverPrema vijithaye / shelton muthunamagesenarath bandara
▶CoverShelton Muthunamage: Prema VijithayeInfoLankaMiyuruGee
▶Coverප්‍රේම විජිතයේ අජිත් මුතුකුමාරණ prema vijithaye ajith muthukumaranaSACHINTHA SALIKA
▶CoverPrema Vijithaye/Shelton Muthunamage/Donald Iwan/Upali kanangara(original)Ronan Rogun (RonanRogunCreation)
▶CoverPrema Vijithaye/Shelton Muthunamage/Donald Iwan/Upali kanangara(original)Ronan Rogun (RonanRogunCreation)
▶Coverප්‍රේම විජිතයේ (ajith muthukumarana )SACHINTHA SALIKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prema Vijithaye LyricsPrema Vijithaye Lyrics Englishප්‍රේම විජිතයේප්‍රේම විජිතයේ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics