Maha Sayure Lyrics
“Maha sayure gamburu diye gewana jeewithe” (මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ): Maha Sayure (මහ සයුරේ) lyrics, a Sinhala folk song sung by Shelton Muthunamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is මහ සයුරේ ගී පද.
| SONG | Maha Sayure |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 31 |
| UPDATED |
Maha Sayure Lyrics Singlish
Maha sayure gamburu diye gewana jeewithe
Santhaape shoka thewul naeha ape sithe
Sampath soyaala oruwe nagila
Api werala bala padimu yaluwe.........
Elana daela malun pirila
Sithana lesa waasiya labune
Heta hiru paayana dinena
Divi raeka gannatai ape
Meka thama shoka naethi muhudu jeewithe..........
Diyambe raeya me lesa gewala
Sana see men aapasu enne
Sanasuma apage lokaye
Ambu daruwange aadare
Meka thama shoka naethi muhudu jeewithe..........මහ සයුරේ ගී පද
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ
සන්තාපේ ශෝක තැවුල් නැහැ අපේ සිතේ
සම්පත් සොයාලා ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ.........
එලනා දැල මාළුන් පිරීලා
සිතනා ලෙස වාසිය ලැබුනේ
හෙට හිරු පායනා දිනෙණ
දිවි රැක ගන්නටයි අපේ
මේක තමා ශෝක නැතී මුහුදු ජීවිතේ..........
දියඹේ රැය මේ ලෙස ගෙවලා
සැනසී මෙන් ආපසු එන්නේ
සැනසුම අපගේ ලෝකයේ
අඹු දරුවන්ගෙ ආදරේ
මේක තමා ශෝක නැතී මුහුදු ජීවිතේ..........
Performances of Maha Sayure
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Sayure” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNil Maha Sayure නිල් මහා සයුරේ 100th Jubilee Song of the Holy Cross National Shrine, MarawilaMànoj Đivaňka
▶Coverමුහුදු යමු | Ocean Medley | REDEEMERS PARTY MIX Redeemers | Season 09 ( )Redeemers
▶CoverMaha sayure reli godata galanawa..(මහා සයුරේ රැලි ගොඩට ගලනවා)Noyel RajAparna Gamage
▶CoverMaha Sayure Shelton Muthunamage with Marawila SANTHURSanthur
▶CoverMaha Sayure Gamburu Diye - Shelton Muthunamagevajilk
▶CoverMaha Sayure Gaburu Diye - Shelton Muthunamage (මහ සයුරේ ගැඹුරු දියේ - ෂෙල්ටන් මුතුනමගේ)Kirula Radio
▶CoverMaha Sayure Rali | මහ සයුරේ රැළි | EDM Version | Female Cover | DILZDILZ
▶Coverමහ සයුරේ දිය ගැඹුරේ | maha sayure diya gabure | ඩිලා විත් සීදූව සනම් 2 VISHMI VIDEO TEAM
▶Coverසසරේ මහ සයුරේ... (Sasare maha sayure..) - Edward JayakodiPrabodha Hettiarachchi
▶CoverMaha Sayure - Damith Asanka (මහ සයුරේ - දමිත් අසංක)SL SOUND HACK
▶CoverMaha Sayure Gemburu Diye by Shelton Muthunamage from Torana ArchivesTorana Video Movies
▶CoverMaha Sayure | මහ සයුරේ | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Sayure LyricsMaha Sayure Lyrics Englishමහ සයුරේමහ සයුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics
