Samawa Illa Depa Sibinnata Lyrics by Shelton Muthunamage
Samawa Illa Depa Sibinnata (සමාව ඉල්ලා දෙපා සිඹින්නට) is a Sinhala song sung by Shelton Muthunamage. This page presents the Samawa Illa Depa Sibinnata lyrics in Sinhala script (සමාව ඉල්ලා දෙපා සිඹින්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawa Illa Depa Sibinnata |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| VIEWS | 18 |
| UPDATED |
Samawa Illa Depa Sibinnata Lyrics
Samava illa depa sibinnata
Epa sonduriye mangala yahane
Varade nobandena sitavan lova
Ada nathi bava ma dena unne......
(Vishvasaya adarei kiya
Pera pem bandi ohu kere oya.....//)
Pidu bava dannemi obe bambasara mal
Enamudu mage hada salitha nowe......
Samava illa......
(Anduru atheethe meki giyawe
Yali ipadi ma hada sewane.....//)
Matu divi athi thuru obe ma sewene
Inu mana minpasu nobandi varade......
Samava illa......සමාව ඉල්ලා දෙපා සිඹින්නට ගී පද
සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව
අද නැති බව මා දැන උන්නේ......
(විශ්වාසය ආදරෙයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා.....//)
පිදූ බව දන්නෙමි ඔබේ බඹසර මල්
එනමුදු මගේ හද සලිත නොවේ......
සමාව ඉල්ලා......
(අඳුරු අතීතේ මැකී ගියාවේ
යළි ඉපදී මා හද සෙවණේ.....//)
මතු දිවි ඇති තුරු ඔබ මා සෙවෙණේ
ඉනු මැන මින්පසු නොබැඳි වරදේ......
සමාව ඉල්ලා......
Related Songs and Tags
Samawa Illa Depa Sibinnata LyricsSamawa Illa Depa Sibinnata Lyrics Englishසමාව ඉල්ලා දෙපා සිඹින්නටසමාව ඉල්ලා දෙපා සිඹින්නට ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage Lyrics