Sama Udasanama Mata Lyrics
“Sema udesanama mata ayubowan kiwa” (සැම උදෑසනම මට ආයුබෝවන් කීවා), Sama Udasanama Mata (සැම උදෑසනම මට) lyrics: a Sinhala love song sung by Shelton Muthunamage, with words by Karunarathna Abeysekara and music by Arni Peries, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැම උදෑසනම මට ගී පද, and many know it simply as Sema udesanama.
| SONG | Sama Udasanama Mata |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Arni Peries |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Sama Udasanama Mata Lyrics Singlish
Sema udesanama mata ayubowan kiwa
Sitha washee karana sulu sinahawakuth pewa
Netha hagi giye obe sithe thibu ewa
Oba pama wedi aye mage lowata awa.......
Mage anagatha guwan wimanaya
Ae athin dan hedi hamarai
Wenath wijithayaka oba raja wanu mena
Gini nothaba ape sisil thatakaya.......
Sema udesanama.......
Sasarehi saramin apa upadee nam
Lowakata enne kumatada thahanam
Ena bhawayedi apa hamuwannata
Perum pura wen wemu sudanam.....
Sema udesanama.......සැම උදෑසනම මට ගී පද
සැම උදෑසනම මට ආයුබෝවන් කීවා
සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා
නැත හැඟි ගියේ ඔබේ සිතේ තිබූ ඒවා
ඔබ පමා වැඩි ඇය මගේ ලොවට ආවා.......
මගේ අනාගත ගුවන් විමානය
ඇගේ අතින් දැන් හැදී හමාරයි
වෙනත් විජිතයක ඔබ රජ වනු මැන
ගිනි නොතබා අපේ සිසිල් තටාකය.......
සැම උදෑසනම.......
සසරෙහි සරමින් අප උපදී නම්
ලොවකට එන්නේ කුමටද තහනම්
එන භවයේදී අප හමුවන්නට
පෙරුම් පුරා වෙන් වෙමු සුදානම්.....
සැම උදෑසනම.......
Performances of Sama Udasanama Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Sama Udasanama Mata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sama Udasanama Mata LyricsSama Udasanama Mata Lyrics Englishසැම උදෑසනම මටසැම උදෑසනම මට ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage LyricsArni Peries ComposerKarunarathna Abeysekara Lyricist


