Me Dewu Madurema Lyrics
“Me dev madurema pudasuna abhiyasa hinda” (මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ): Me Dewu Madurema (මේ දෙව් මැදුරෙම) lyrics, a Sinhala heartbreak song sung by Shelton Muthunamage, with words by Robinson De Silva and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ දෙව් මැදුරෙම ගී පද.
| SONG | Me Dewu Madurema |
|---|---|
| SINGER | Shelton Muthunamage |
| LYRICIST | Robinson De Silva |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Me Dewu Madurema Lyrics Singlish
Me dev madurema pudasuna abhiyasa hinda
Oba mage yayi oba mata kiwe
Enamudu ada oba me dev madurema
Ohu atha gena an sathu wuye
Me dev madurema pudasuna abhiyasa hinda
(E iru dinaye mage suratha gena
Sihina mewu pem kumariye...//)
Sihina lowe e ma thanikara oba
Ohu atha gatthe kelasa priye
Ohu atha gatthe kelasa priye
Me dev madurema....
(Amathaka kala e ape atheethaya
Min pasu mathakayata naganu epa..//)
Pathi kulayata yana ahimi kumariye
Oba hata so duk wenna epa
Oba hata so duk wenna epa
Me dev madurema....මේ දෙව් මැදුරෙම ගී පද
මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ
ඔබ මගේ යයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අත ගෙන අන් සතු වුයේ
මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ
(ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැවූ පෙම් කුමාරියේ...//)
සිහින ලොවේ ඒ මා තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
මේ දෙව් මැදුරෙම....
(අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකයට නගනු එපා..//)
පති කුලයට යන අහිමි කුමාරියෙ
ඔබ හට සෝ දුක් වෙන්න එපා
ඔබ හට සෝ දුක් වෙන්න එපා
මේ දෙව් මැදුරෙම....Performances of Me Dewu Madurema
Cover versions, live performances, and reality-show contestant performances of “Me Dewu Madurema” on YouTube.
Cover Versions · 6
▶CoverMe Dew Madure මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ | Shelton Muthunamageranhen සංගීත තෝතැන්න
▶CoverMe Dev Madure - Shelton MuthunamagePubudu’s Retro Vault
▶CoverMe Dew Madure - Shelton MuthunamageSLK Music
▶CoverMe dew madurema (Original) - Shelton Muthunamage මේ දෙව් මැදුරෙම - Original cassette versionTones N Tunes
▶CoverMe Dew Madure - මෙ දේවු මැදුරේ,Shelton MuthunamageSri darana
▶CoverShelton Muthunamage - Me dewu madurema | ෂෙල්ටන් මුතුනමගේ - මේ දෙව් මැදුරෙමMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Dewu Madurema LyricsMe Dewu Madurema Lyrics Englishමේ දෙව් මැදුරෙමමේ දෙව් මැදුරෙම ගීතයේ පද පෙළLyrics With TransliterationShelton Muthunamage SongsShelton Muthunamage LyricsMuthunamage LyricsSarath De Alwis ComposerRobinson De Silva Lyricist