Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sixth Lane (6th Lane)
  3. Ahasa Gigurum Denne Lyrics

Ahasa Gigurum Denne Lyrics by Sixth Lane (6th Lane)

Ahasa Gigurum Denne (අහස ගිගුරුම් දෙන්නේ) is a Sinhala song sung by Sixth Lane (6th Lane). This page presents the Ahasa Gigurum Denne lyrics in Sinhala script (අහස ගිගුරුම් දෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ahasa Gigurum Denne including singer, lyricist, composer, and view count
SONGAhasa Gigurum Denne
SINGERSixth Lane (6th Lane)
VIEWS13
UPDATEDMay 2026

Ahasa Gigurum Denne Lyrics

Oba pawasai ma hera yana bawa
Obata awasi nidahas gamanata
Saththai ma kawurundo numbagae
Yayuthu maga eyanam yanna obata awasi widihata
Sawan denna praveshamen
Numbae hada gahena rawayata
Pawasanne kumakdayi kiya

Ahasa gigurum denne wahina witadi
Sabanda madak nawathi nuba yana maga desa balan
Dinaka siyalu numba herada yawi
Wassana niwave numba wataha ganivi

Nuba naethnam ma langin innata kam nae man nae dukin
Wiyowa soduruyi maage aathmayae
Ma daen taniyama warak sitiya numbae sihinayae
Penewada numbaata sihina numba kaemati
Wataha ganna ae sihinayan numbaata
Pawasanne kumak dayi kiya
Raedi thiyevi mathakayan
Raedi thiyevi mathakayan

Ahasa gigurum denne...

අහස ගිගුරුම් දෙන්නේ ගී පද

ඔබ පවසයි මා හැර යන බව
ඔබට අවැසි නිදහස් ගමනට
සත්තයි මා කවුරුන්දෝ නුඹගේ
යායුතු මග එයනම් යන්න ඔබට අවැසි විදිහට
සවන් දෙන්න ප්‍රවේශමෙන්
නුඹේ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දැයි කියා

අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී
සබඳ මදක් නැවති නුබ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරද යාවි
වස්සානය නිමාවේ නුඹ වටහා ගනීවි

නුඹ නැත්නම් මා ලඟින් ඉන්නට කම් නෑ මං නෑ දුකින්
වියෝව සොදුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ
පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති
වැටහ ගන්න ඒ සිහිනයන් නුඹට
පවසන්නේ කුමක් දැයි කියා
රැදී තියේවි මතකයන්
රැදී තියේවි මතකයන්

අහස ගිගුරුම් දෙන්නේ...

Related Songs and Tags

Ahasa Gigurum Denne LyricsAhasa Gigurum Denne Lyrics Englishඅහස ගිගුරුම් දෙන්නේඅහස ගිගුරුම් දෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ahasa Gigurum Denne" by Sixth Lane (6th Lane)

Song Video

More from Sixth Lane (6th Lane)

  • Dinayaka Oba Ma Lyrics11
  • Helu Rudhiraya Uththamai (Soldier) Lyrics26
  • Mandaram Wahi Lyrics13
  • Mandaram Wehi Wetena (Amma) Lyrics1.0k
  • Nimeshayak Denna Lyrics20
  • Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics16
  • Nube Kandulata Lyrics8
  • Oba Pawasai Ma Hara Yana Bawa Lyrics7
  • Rathu Mal Gaume Dawatila Lyrics4
  • Seethala Sarathsame Lyrics13
  • Wassanaye kandulu Lyrics11
  • View All Songs12

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56