Wassanaye kandulu Lyrics
“Vassaanaye kandulu viyali yaavi” (වස්සානයේ කඳුළු වියළී යාවී): Wassanaye kandulu (වස්සානයේ කඳුළු වියළී යාවී) lyrics, a Sinhala heartbreak song sung by Sixth Lane (6th Lane), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වස්සානයේ කඳුළු වියළී යාවී ගී පද, and many know it simply as Vassaanaye kandulu.
| SONG | Wassanaye kandulu |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Wassanaye kandulu Lyrics Singlish
Vassaanaye kandulu viyali yaavi
Nuba gena mathake sithen makevi
Aluth irak hetak paaya eevi
Hina mal langa man navathinnae
Sena meidume man davatennae
Adare mata avasi vennae
(Man dan nirvaanaye ...////)
Bonda sihina wala aayeth gilennae
Aluth siwu pada aayeth gothannae
Paethum kandu man aayeth hadannae
Nube unuhuma mata heethala nae
Nube haadu vel mata unuhum nae
Hiruta pipunu konda sandu ravatanu bae
(Man dan nirvaanaye ...////)
Nirvaanaye... //
Man dan nirvaanayeවස්සානයේ කඳුළු වියළී යාවී ගී පද
වස්සානයේ කඳුළු වියළී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී
අළුත් ඉරක් හෙටක් පායා ඒවී
හිනා මල් ලඟ මං නවතින්නෑ
සේන මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ
( මං දැන් නිර්වාණයේ ...////)
බොඳ සිහින වල ආයෙත් ගිලෙන්නෑ
අළුත් සිව් පද ආයෙත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයෙත් හදන්නෑ
නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදු වැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
( මං දැන් නිර්වාණයේ ...////)
නිර්වාණයේ... //
මං දැන් නිර්වාණයේRelated Songs and Tags
Wassanaye kandulu LyricsWassanaye kandulu Lyrics Englishවස්සානයේ කඳුළු වියළී යාවීවස්සානයේ කඳුළු වියළී යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs