Dinayaka Oba Ma Lyrics by Sixth Lane (6th Lane)
Dinayaka Oba Ma (දිනයක ඔබ මා) is a Sinhala song sung by Sixth Lane (6th Lane). This page presents the Dinayaka Oba Ma lyrics in Sinhala script (දිනයක ඔබ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dinayaka Oba Ma |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| VIEWS | 9 |
| UPDATED |
Dinayaka Oba Ma Lyrics
Dinayaka oba ma hiripoda vasse
Mal kude yatin piya menna
Monavada himihita miminuva
Ada hithala vehibindu nahavai ma
Mata hevana denna numba langa nae
Me vehi bindu e gena dannae
Noyivasillen bala un
Vasanthaya aave danui
Mavatha malin piri gohin
Hithala hulange visiri
Numbath langa unnananam kiya hithuna
Mata thurulu vi unuhum venna thibuna
Vasanthae e gena dannae
Dinayaka oba ma ............
Api dennaa hina vunuu ganthera
Thamath sihil pavan hamai
Heenayak van atheethaye suvanda thavama galana
Hithalai kiya numba thaavennepa
Man numbe hithe unnu thena thama unuhumai
Numba gena dannae man vitharai
Dinayaka oba ma ............දිනයක ඔබ මා ගී පද
දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනූවා
අද හීතල වැහිබිඳු නහවයි මා
මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
නොයිවසිල්ලෙන් බලා උන්
වසන්තය ආවේ දැනුයි
මාවත මලින් පිරී ගොහින්
හීතල හුළඟේ විසිරී
නුඹත් ළඟ උන්නානම් කියා හිතුනා
මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
වසන්තේ ඒ ගැන දන්නෑ
දිනයක ඔබ මා ............
අපි දෙන්නා හිනා වුණූ ගන්තෙර
තාමත් සිහිල් පවන් හමයි
හීනයාක් වන් අතීතයේ සුවඳ තවම ගලනා
හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
මන් නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
නුඹ ගැන දන්නේ මන් විතරයි
දිනයක ඔබ මා ............Related Songs and Tags
Dinayaka Oba Ma LyricsDinayaka Oba Ma Lyrics Englishදිනයක ඔබ මාදිනයක ඔබ මා ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs