Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics
“Vassaanaye kandulu viyali yaavi” (වස්සානයේ කඳුළු වියලී යාවී), Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) (නිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී)) lyrics: a Sinhala heartbreak song sung by Sixth Lane (6th Lane), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී) ගී පද, and many know it simply as Vassaanaye kandulu.
| SONG | Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| CATEGORY | Heart Break |
| VIEWS | 26 |
| UPDATED |
Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics Singlish
Vassaanaye kandulu viyali yaavi
Nuba gena mathake sithen makevi
Aluth irak heta paaya eevi.....
Hina mal langa man navathinnae
Sneha meidume man davatennae
Adare mata avasi vennae.....
Man dan nirvaanaye……
Bonda sihina wala aayith gilennae
Aruth sun pada aayith gothannae
Paethum kandu man aayith hadannae…..
Nube unuhuma mata heethala nae
Nube haduwal mata unuhum nae
Hiruta pipunu konda sandu ravatanu bae.....නිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී) ගී පද
වස්සානයේ කඳුළු වියලී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
අළුත් ඉරක් හෙට පායා ඒවී.....
හිනා මල් ළඟ මං නවතින්නෑ
ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ.....
මං දැන් නිර්වාණයේ……
බොඳ සිහින වල ආයිත් ගිලෙන්නෑ
අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයිත් හදන්නෑ…..
නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ.....
Related Songs and Tags
Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) LyricsNirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics Englishනිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී)නිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී) ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs