Seethala Sarathsame Lyrics
“Seethala sarath same nage tharidana” (සීතල සරත් සමේ නැගෙ තරිදාන): Seethala Sarathsame (සීතල සරත්සමේ) lyrics, a Sinhala heartbreak song sung by Sixth Lane (6th Lane), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීතල සරත්සමේ ගී පද.
| SONG | Seethala Sarathsame |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Seethala Sarathsame Lyrics Singlish
Seethala sarath same nage tharidana
Viyarunu ghana andurata pem keruwada
Kumariya thani yahane nidi veruwada..
Thanikara a mata thaw pem keruwada..
Seethala sarath same nage tharidana
Viyalunu ghana adurata pem keruwaya
Pem suwa sangawunu pema sitha handawaya
Nuba nathi hama rayakama gatha unuhumiya..
Sayuru sasala bawa nisalawa dannai weralai
Sayure raal mrudu weralata hamada ridawai...//
Sayura mamai mrudu werala nubai - hari pudumai...
Hevili hewe walmath wu mage kumarana
Heena gahe mal pipune thaw nathiwada...//
Heena bidei nethu nohera hindin kumarana...
Seethala sarathsamae ...සීතල සරත්සමේ ගී පද
සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
තනිකර ආ මට තව පෙම් කෙරුවාද..
සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය
පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය..
සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි
සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි...//
සයුර මමයි මෘදු වෙරල නුඹයි - හරි පුදුමයි...
හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන
හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද...//
හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන...
සීතල සරත්සමේ .../Performances of Seethala Sarathsame
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Sarathsame” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Sarathsame LyricsSeethala Sarathsame Lyrics Englishසීතල සරත්සමේසීතල සරත්සමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs
