Oba Pawasai Ma Hara Yana Bawa Lyrics by Sixth Lane (6th Lane)
Oba Pawasai Ma Hara Yana Bawa (ඔබ පවසයි මා හැරයන බව) is a Sinhala song sung by Sixth Lane (6th Lane). This page presents the Oba Pawasai Ma Hara Yana Bawa lyrics in Sinhala script (ඔබ පවසයි මා හැරයන බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pawasai Ma Hara Yana Bawa |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| VIEWS | 7 |
| UPDATED |
Oba Pawasai Ma Hara Yana Bawa Lyrics
Oba pawasai ma herayana bawa
Obata awasi nidahas wannata
Saththai ma kawrundo numbaga
Yayuthu maga eya nam yanna obata awasi widiata
Sawan denna preveshamen numbe hada gahena rawayata
Pawasanne kumakdayi kiya randi thiyevi mathakayan......
Ahasa gigurum denne wahina witadi
Sabanda madak nawathi numba yana maga desa balan
Dinaka siyalla numba herada yawi
Wassaanaya nima we numba wataha ganiwi......
Nuba nathinam ma langin mata kam na man na dukin
Wiyowa sonduruyi mage aathmaye
Ma dan taniyama warak sitiya numbe sihinaye
Penenawada numba sihina numba kamathi
Wataha ganna e sihinayan numba
Pawasanne kumakdayi kiya randi thiyevi mathakayan.....ඔබ පවසයි මා හැරයන බව ගී පද
ඔබ පවසයි මා හැරයන බව
ඔබට අවැසි නිදහස් වන්නට
සත්තයි මා කව්රුන්දෝ නුඹගේ
යායුතු මග එය නම් යන්න ඔබට අවැසි විදියට
සවන් දෙන්න ප්‍රෙව්ශමෙන් නුඹේ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්......
අහස ගිගුරුම් දෙන්නේ වහින විටදි
සබඳ මදක් නැවතී නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවි
වස්සානය නිමා වේ නුඹ වටහා ගනීවී......
නුඹ නැතිනම් මා ළඟින් මට කම් නෑ මං නෑ දුකින්
වියෝව සොඳුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ
පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති
වටහා ගන්න ඒ සිහිනයන් නුඹට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්.....
Related Songs and Tags
Oba Pawasai Ma Hara Yana Bawa LyricsOba Pawasai Ma Hara Yana Bawa Lyrics Englishඔබ පවසයි මා හැරයන බවඔබ පවසයි මා හැරයන බව ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs