Nimeshayak Denna
Song Details: Singer & Composer Information
Nimeshayak Denna Lyrics in Sinhala (නිමේෂයක් දෙන්න ගී පද) and English by Sixth Lane (6th Lane). This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nimeshayak Denna
🎤 SINGER
👁️ VIEWS
3
Nimeshayak Denna Lyrics
Nimeshayak denna numbe hada gembure
Anunu visha heesara atha thawamath paarana
Heethalama heethala hadawatha unuhum karanna
Anduru beeruma aathata palawa harinna
Seda pahare habala nathi oruwak wagei
Prarthana heenawal thawa dura aathai.....
Aathmaya bara wediy
Susum hela sehellu wanu baa
Rathriya digu wediy
Numba thaw kandulu helanna baa......
Piyabannam do numba aran rathriye
Kimidennam do numba aran saagare
Man wennam do numba pathana jeewithe
Numba thaniyama naa.....
Viraamayak denna numbe hada gembure
Hesharawa karana ruduru atheethaya
Heethalama heethala tholpethi unuhum karanna
Numbe langata enna mata dora wiwara karanna
Makulu dela rendunu samanaliyak wagei
Prarthana heenawal thawa dura aathai.....නිමේෂයක් දෙන්න ගී පද
නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
හීතලම හීතල හදවත උණුහුම් කරන්න
අඳුරු බීරුම ඈතට පලවා හරින්න
සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි
ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි.....
ආත්මය බර වැඩියි
සුසුම් හෙළා සැහැල්ලු වනු බෑ
රාත්‍රිය දිගු වැඩියි
නුඹට තව කඳුළු හෙලන්න බෑ......
පියඹන්නම් දෝ නුඹ අරන් රාත්‍රියේ
කිමිදෙන්නම් දෝ නුඹ අරන් සාගරේ
මං වෙන්නම් දෝ නුඹ පතන ජීවිතේ
නුඹ තනියම නෑ.....
විරාමයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
හේෂාරාව කරන රුදුරු අතීතය
හීතලම හීතල තොල්පෙති උණුහුම් කරන්න
නුඹේ ළඟට එන්න මට දොර විවර කරන්න
මකුළු දැලේ රැඳුණු සමනලියක් වාගෙයි
ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි.....
Frequently Asked Questions
Who sang Nimeshayak Denna?
Sixth Lane (6th Lane) performed Nimeshayak Denna. Sixth Lane (6th Lane) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nimeshayak Denna complete lyrics?
You can find the complete Nimeshayak Denna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nimeshayak Denna?
Nimeshayak Denna has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිමේෂයක් දෙන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිමේෂයක් දෙන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Nimeshayak Denna LyricsNimeshayak Denna Song LyricsNimeshayak Denna Lyrics Englishනිමේෂයක් දෙන්න Lyricsනිමේෂයක් දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane SongsSixth Lane Lyrics
Comments & Discussion
Share your thoughts about "Nimeshayak Denna" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Sixth Lane (6th Lane)
- Ahasa Gigurum Denne Lyrics0 views
- Dinayaka Oba Ma Lyrics1 views
- Helu Rudhiraya Uththamai (Soldier) Lyrics8 views
- Mandaram Wahi Lyrics2 views
- Mandaram Wehi Wetena (Amma)985 views
- Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics5 views
- Nube Kandulata Lyrics1 views
- Oba Pawasai Ma Hara Yana Bawa Lyrics2 views
- Rathu Mal Gaume Dawatila Lyrics1 views
- Seethala Sarathsame Lyrics1 views
- Wassanaye kandulu Lyrics5 views
- View All Songs12 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views