Nube Kandulata Lyrics
“Numbe kandulata kiyapan” (නුඹේ කඳුලට කියාපන්), Nube Kandulata (නුඹේ කඳුලට) lyrics: a Sinhala love song sung by Sixth Lane (6th Lane), presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නුඹේ කඳුලට ගී පද, and many know it simply as Numbe kandulata.
| SONG | Nube Kandulata |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nube Kandulata Lyrics Singlish
Numbe kandulata kiyapan.....
Hidinny mai enathura.....
Atha naera neth kona raendi.....
Nisansala vu me raeye.....
Mage kandulata kiyanam man
Ivatha yannai neth agin.....
Numbe kandulata raendenata idadi.....
Hudekala vu paalu horaave.....
Heetha kandulak handanava nam
Thaniwela me nimnaye.....
Numbe kandulata kiyamu api denna.....
Neth agin basa noyannai kiyala.....
Numbe kandulata kiyapan.....නුඹේ කඳුලට ගී පද
නුඹේ කඳුලට කියාපන්.....
හිඳින්නයි මා එනතුරා.....
අත නෑර නෙත් කොන රැඳී.....
නිසංසල වූ මේ රැයේ.....
මගේ කඳුලට කියන්නම් මං
ඉවත යන්නයි නෙත් අගින්.....
නුඹේ කඳුලට රැඳෙන්නට ඉඩදී.....
හුදෙකලා වූ පාලු හෝරාවේ.....
හීත කඳුලක් හඬනවා නම්
තනිවෙලා මේ නිම්නයේ.....
නුඹේ කඳුලට කියමු අපි දෙන්නා.....
නෙත් අගින් බැස නොයන්නයි කියලා.....
නුඹේ කඳුලට කියාපන්.....Related Songs and Tags
Nube Kandulata LyricsNube Kandulata Lyrics Englishනුඹේ කඳුලටනුඹේ කඳුලට ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs