Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sixth Lane (6th Lane)
  3. Mandaram Wahi Lyrics

Mandaram Wahi Lyrics (මන්දාරම් වැහි වැටෙනා) by Sixth Lane (6th Lane)

Mandaram Wahi Lyrics

Mandaram wehi wetena - heethala handawe
Ma asalin randi unuhuma oba viya
Numbayi mage amma

Sanda hawun handana - kaluwara rathriye
Alokaya dun sanda kan oba viya
Numbayi mage amma

Le kiri karapu amma senehen wedu mage amma
Dara dasa mase ihilu barata naya gethiyi jiwithen ma
Amme man numba adarei - jiwe powana ulpata numbai
Amme numba mage rajinai - sansaraye ma numba langai

Kunatu sagaraye - ruwal bindunu naukawe
Habala obai pilisaran obai
Numbayi mage amma
Dahaya wehena - giniyam maddahane
Sewana obai mada pawana obai
Numbayi mage amma

Le kiri karapu amma senehen wedu mage amma
Dara dasa mase ihilu barata naya gethiyi jiwithen ma
Amme man numba adarei - jiwe powana ulpata numbai
Amme numba mage rajinai - sansaraye ma numba langai

Amme man numba adarei - jiwe powana ulpata numbai
Amme numba mage rajinai - sansaraye ma numba langai

මන්දාරම් වැහි වැටෙනා ගී පද

මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා

සඳ හාවුන් හඬනා - කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳ කැන් ඔබ විය
නුඹයි මගේ අම්මා

ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි

කුණාටු සාගරයේ - රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා- ගිණියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා

ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි

අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි 

Mandaram Wahi (මන්දාරම් වැහි වැටෙනා) is a Sinhala song sung by Sixth Lane (6th Lane). The lyrics were written by Ramya Thenuwara, and the music is composed by Hiran Thenuwara. This page presents the Mandaram Wahi lyrics in Sinhala script (මන්දාරම් වැහි වැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mandaram Wahi including singer, lyricist, composer, and view count
SONGMandaram Wahi
SINGERSixth Lane (6th Lane)
LYRICISTRamya Thenuwara
COMPOSERHiran Thenuwara
CATEGORYMother
VIEWS39
UPDATEDMay 2026

Performances of Mandaram Wahi

Cover versions, live performances, and reality-show contestant performances of “Mandaram Wahi” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowMandaram Wahi Watena - මන්දාරම් වැහි වැටෙනා | Jude & Bhagya | Hiru Star | 2018-09-08Watena

Live Performances · 2

▶
Live(Amma) Mandaram Wehi Wetena - SPACE live At Medirigiriya - 2023SPACE
▶
Liveමන්දාරම් වැහි වැටෙනා (අම්මා) 6th lane සිංහල කැරෝකේ PURPLE RANGE mandaram wehi watena sinhala liveSD karoke production

Cover Versions · 12

▶
CoverMandaram Wahi Watena (Amme) - මන්දාරම් වැහි වැටෙනා | 6th Lane | Cover By Sachin HansakaSachin Hansaka
▶
CoverAmma (අම්මා) – Mandaram Wehi Watena | Official Cover by CCBE Students (Original by 6th Lane)Cambridge College of British English International
▶
CoverMandaram Wahi (මන්දාරම් වැහි) - Chamilka Gayathri | Amma | අම්මා | 6th Lane OriginalM Entertainments
▶
Cover(Amma) Mandaram wehi wetena | Sixth Lane | Bongo cover | Chicos CeylonChicos Ceylon
▶
Coverමන්දාරම් වැහි වැටෙනා.RAVINDU WORLD MUSIC
▶
CoverMandaram Wahi Watena (Cover) -මන්දාරම් වැහි වැටෙනාSl karaoke covers
▶
Cover(Amma) Mandaram Wahi Watena - මන්දාරම් වැහි වැටෙනාNuwan Jude
▶
CoverMandaram Wahi Watena (Amma) by 6th Lane (Sixth Lane) Karoke - Chanu Max Music 2023CHANU MAX MUSIC
▶
Covermandaram wahi watena.... මන්දාරම් වැහි වැටෙනා ....@muthumalichandraprabha256Muthumali Chandraprabha Wijesinghe
▶
CoverMandaram Wahi Watena ~ මන්දාරම් වැහි වැටෙනාRidmi Subodha
▶
Coverමන්දාරම් වැහි වැටෙනා "අම්මා" | Mandaram Wahi Watena Rock Version CoverTrendy Hits SL
▶
Coverමන්දාරම් වැහි වැටෙන || Mandaram Wahi Watena || Created by Sanidi TharuniSanidi Tharuni

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mandaram Wahi LyricsMandaram Wahi Lyrics Englishමන්දාරම් වැහි වැටෙනාමන්දාරම් වැහි වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane SongsHiran Thenuwara ComposerRamya Thenuwara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mandaram Wahi" by Sixth Lane (6th Lane)

Song Video

More from Sixth Lane (6th Lane)

  • Ahasa Gigurum Denne Lyrics15
  • Dinayaka Oba Ma Lyrics36
  • Helu Rudhiraya Uththamai (Soldier) Lyrics33
  • Mandaram Wehi Wetena (Amma) Lyrics1.1k
  • Nimeshayak Denna Lyrics26
  • Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi) Lyrics26
  • Nube Kandulata Lyrics12
  • Oba Pawasai Ma Hara Yana Bawa Lyrics9
  • Rathu Mal Gaume Dawatila Lyrics5
  • Seethala Sarathsame Lyrics16
  • Wassanaye kandulu Lyrics13
  • View All Songs12

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47