Rathu Mal Gaume Dawatila Lyrics
“Rathu mal gavume dewatila” (රතු මල් ගවුමේ දැවටිලා): Rathu Mal Gaume Dawatila (රතු මල් ගවුමේ දැවටිලා) lyrics, a Sinhala love song sung by Sixth Lane (6th Lane), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රතු මල් ගවුමේ දැවටිලා ගී පද.
| SONG | Rathu Mal Gaume Dawatila |
|---|---|
| SINGER | Sixth Lane (6th Lane) |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Rathu Mal Gaume Dawatila Lyrics Singlish
Rathu mal gavume dewatila
Sulangin para asala
Saththai aadare kiya
Sihina ime oba nawathinawa//
Daga nokarannam sanasannam
Lamedhe oba sathapannam
Oba ma langa innawa nam raththarane
Man hari aadare ehenam
Rathu mal gavume dewatila...
Pini binduwak genella
Muthu kotteyak sadala
Saththai aadare kiya
Suwa se siri yahane ma sathapanawa
Rathu mal gavume dewatila...රතු මල් ගවුමේ දැවටිලා ගී පද
රතු මල් ගවුමේ දැවටිලා
සුළඟින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා//
දඟ නොකරන්නම් සනසන්නම්
ළමැදේ ඔබ සතපන්නම්
ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ
මං හරි ආදරේ එහෙනම්
රතු මල් ගවුමේ දැවටිලා...
පිණි බිංදුවක් ගෙනැල්ලා
මුතු කොට්ටයක් සදාලා
සත්තයි ආදරේ කියා
සුව සේ සිරි යහනේ මා සතපනවා
රතු මල් ගවුමේ දැවටිලා...Performances of Rathu Mal Gaume Dawatila
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Mal Gaume Dawatila” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Mal Gaume Dawatila LyricsRathu Mal Gaume Dawatila Lyrics Englishරතු මල් ගවුමේ දැවටිලාරතු මල් ගවුමේ දැවටිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSixth Lane Songs


